The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles


The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles
Add to Favorites
The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles (77 min 00 sec)
10-05-2011 at 02:26 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

English Movies
Favorites: 107 - Views: 5470



Tags:



ඔන්න එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක මගේ දෙවෙනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2008 දී. ඒ වගේම IMDB දර්ශකය අනුව 6.4/10 ක අගයක් ලබාගෙනත් තියෙනවා.කතාව ගැන කියනවා නම්, මුහුද යට තියෙන ඇට්ලාන්ටිකා කියන ලස්සන රාජධානිය ගැන කතාවක් තමයි යන්නේ. මේ රටේ ඉන්නවා ට්‍රයිටන් කියලා රජ කෙනෙක්. මෙයාට ඇතීනා කියලා ලස්සන බිසවක් ඉන්නවා. මේ බිසව සංගීතෙට හරි ආසයි. මේ ගොල්ලෝ සතුටින් ඉද්දී එක දවසක හරිම පුදුම දෙයක් තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ කියලා දැනගන්න කතාව බලන්න.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ mtchinthaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment