Darkness Falls (2020) සිංහල උපසිරැසි සමඟින්


Darkness Falls (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Darkness Falls (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-18-2020 at 09:17 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 8530



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මීට දින කිහිපයකට කලින් නිකුත් එච්ච තවත් කතාවක් තමයි මේක... කතාව ගොඩක් බර පතලයි, මොකද කිව්වොත් මේක මිනී මරුම් මාලාවක් වටා ගෙතුනු කතාවක්... ජෙෆ් කියන්නේ ලොස් ඇන්ජලීස් පොලිස් ස්තානයේ සේවයේ නියුතු නිලධාරියෙක්... මෙයාගෙ උසස් වීමකට ඔන්න මෙන්න තිබියදිම... මෙයාගේ නෝනා මිය යනවා... ඒක සිය දිවි හානි කර ගැනිමක් උනත්.. හැබයි ඇත්තටම ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ... ජෙෆ් ඒක දැනං හිටියත්, අනිත් අය ඒක පිලිගන්නේ නෑ... මොකද කිසිම සාක්ෂියක් නෑ මේක මිනී මැරුමක් කියලා කියන්න තරම්.. ඉතිං මේකේ ඉන්න පුද්ගලයන් දෙන්නෙක් සාක්ෂි ඉතුරු කරන්නේ නැතුව මිනී මැරුම් කරනවා... මේ දෙන්නව අල්ල ගන්න තමයි ජෙෆ්ට ඕන කරන්නේ... හැබැයි ජෙෆ්ට මේ වැඩේ කරන්න ටිකක් අමාරු වෙනවා. මොකද ජෙෆ්ට පොඩි ලමයෙක් ඉන්නවා... බිරිද නැතුව ජෙෆ් කොහොම මේක කලමනාකාර කර ගනීවිද..? ජෙෆ්ගේ නෝනව මරන්නේ මොන හේතුවක් උඩද..? මේ දෙන්නා කවුද..? කිංද..? මංද...? කියලා දැන ගන්න ඕනෙම නම් ඉතුරු ටික ඔයාලට බාරයි. නැවත හමුවෙමු එහෙනම්.. හෑමෝටම සුබ රාත්‍රියක් වේවා !


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment