Outback (2019) සිංහල උපසිරැසි සමඟින්


Outback (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Outback (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-22-2020 at 11:57 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 5737



Tags:


උපසිරැසි ගැන්වීම: හර්ෂ විජේරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2019 වසරේ ඔස්ට්‍රේලියාවේදි තිරඟත වුන ඔස්ට්‍රේලියානු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... Kym Cramp හා Brendan Donoghue මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. ඔස්ට්‍රේලියාවේදි සිදුවු සත්‍ය සිදුවිමක් පාධක කරගෙන තමයි මේ චිත්‍ර‍පටිය ගොඩ නැගෙන්නේ. 2015 ජුනි මාසයේදී උසස් පාසැල් පෙම්වතුන් වූ වේඩ් කෙලී හා ලීසා සැක්ස්වෙ රළ තීරයේ නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියාවට යනවා. මොවුන් යන වාහනේ අතර මගදි අනතුරකට මුහුණ දෙනවා. ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් කාන්තාර ඇති බව ඔබ දන්නවානේ. ඉතින් මොවුන් ගේ වාහනේ මේ විදියට නතර වෙන තැන ලග පාත කිසිම මිනිස් වාසයක් තියන පැත්තක් නෙමෙයි. ඉතින් මොවුන් තමන්ගේ ජිවිතේ බේරගන්න කරන අරගලය තමයි මේ චිත්‍ර‍පටියේ ගෙතෙන්නේ.. මේක සත්‍යකතාවක් නිසා ඒ වගේ ත්‍රාසජනක චිත්‍ර‍පටිවලට ප්‍රිය කරන අයට නම් අනිවාර්යෙන්ම ගැලපේවි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හර්ෂ විජේරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment