The Half Of It (2020) සිංහල උපසිරැසි සමඟින්


The Half Of It (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Half Of It (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-23-2020 at 12:54 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 4807



Tags:


උපසිරැසි ගැන්වීම: හර්ෂ විජේරත්න



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




Alice Wu විසින් අධ්‍යක්ෂණය කරන ලද ලස්සන සිනමා සිත්තමක් තමයි අද මේ අරන් එන්නේ.. මේක මැයි මස පළමු වැනිදා නෙට්ෆිලික්ස් හරහා බෙදාහැරපු චිත්‍ර‍පටියක්.. Leah Lewis,Daniel Diemer හා Alexxis Lemire මෙහි රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම් කෝ පොල් කියන්නේ උසස් පාසලේ වැඩිය කැපිලා පෙන්නේ නැති චරිතයක්.. ඔහුට හිත යනවා එම පාසලේම ඉන්න ඇස්ටර් කියන තරුණියට.. මේ පාසලේම තමයි ඉගෙන ගන්නේ එලි චූ කියන චින ගැණූ ළමයාත්. ඇයට ගොඩක් වෙලාවට මේ පාසලේ ළමයි විහිළු කරනවා චින ගැණු ළමයෙක් නිසා. නමුත් ඇය බුද්ධිමත්.. පාසලේ ගොඩක් ළමයින්ගේ පැවරුම් පවා ඇය මුදල් වලට කරලා දෙනවා. කොහොම හරි පොල්ට උවමනා වෙනවා ඔහුගේ හිතේ තියන දේ ඇස්ටර් නැමැති තරුණියට ලියුමක ලියලා දෙන්න. නැත්නම් ලස්සන වට්ස් ඇප් පණිවිඩයක් විදියට යවන්න. නමුත් ඔහුට ඒකට කිසිම නිර්මාණාත්මක අදහසක් එන්නේ නැහැ.. ඇය මේ නිසා එලි ගෙන් උදව් ඉල්ලනවා පෙම් හසුන් ලියන්න.. කොහොම හරි පොල් හා එලි හොද යාළුවන් බවටත් පත් වෙනවා.. දැන් ඔබ හිතෙනවා ඇති මේ දෙන්නා ආදරය කරන්න පටන් ගනිවි කියලා.. නැහැ ඒක නෙමෙයි කතාවේ වෙන්නේ.. එලි විසින් ඇස්ටර්ට පොල් වෙනුවට ලියුම් ලියන්න ඇය ගැන අධ්‍යනය කරනවා.. ඒ වගේම එලි පොල් වෙනුවෙන් ලියන ලියුම් වලට කැමැති වෙලාම ඇස්ටර් විසින් පොල් එක්ක යාළුත් වෙනවා. මේ අතරේ ලියුම් ලියන එලිටත් ඇස්ටර්ට ආදරයක් ඇති වෙනවා.. ඔන්න ඔතැනින් එහාටයි කතාව වෙනස්ම පැත්තකට යන්නේ.. එහෙනම් අරන් රසවිදින්න බලන්න මේ චිත්‍ර‍පටියත්.. ආදරය ගැන ලස්සන කතාවක් බලන්න කැමැති අයට මේක හොදින්ම ගැලපේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හර්ෂ විජේරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment