Heza (2019) සිංහල උපසිරැසි සමඟින්


Heza (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Heza (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-25-2020 at 12:35 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 3 - Views: 6712



Tags:


උපසිරැසි ගැන්වීම: දිනෙත් නෙත්මිණ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Heza 2019 සිනමාපටය යනු කිසිදා නොදුටු කතාංගයකි .මේ චිත්‍රපටිය නිකුත් කරන ලද්දේ 2019 දෙසැම්බර් 12 වන දිනය. ඉතින් මෙම සිනමාපටය Imdb rating 7.7/10 ක් ලැබිලා තියෙනවා. මේ සිනමාපටය Horror ගනයට අයත් වු සිනමාපටයකි.කතාව දෙසට හැරුණු විට...

මේ කතාව මුලින් කිව්වා වගේ නොදුටු කතාංගයක් එහෙම කියන්නේ මේ සිනමාපටය මුලික වෙන්නේ අන්ධභාවයෙන් සිටින් ගැහැණු ළමයෙක් මුල් කරගෙන, ඉතින් මේ ගැහැණු ළමයා අන්ධභාවයෙන් සිටියාත් ඇය කිසිම දෙයක පසුබට වෙන්නෙ නැතුව සතුටින් කාලය ගත කරනවා, දිනක් ලීසා අවහන්හලකට යනවා ඉතින් ලීසා ගොඩක් සංගීතයට විශේෂ කැමැත්තක් දක්වනවා එම අවහන්හලේ සංගීත බෑන්ඩ් එකක් වාදනය කරන මුන්නාගේ කටහඬ ඇහෙනවා එම අවස්ථාවෙන් ලීසි මුන්නාට කැමති වෙලා ටිකෙන් ටික විවාහ ජිවිතයක් ආරම්භ කරනවා, ඉතින් ඔහොම යද්දී එයාලාගේ ගෙදරට යාළුවෝ ටිකත් එනවා නොසිතු ලෙස එක යාළුවෙක්ගේ පෙම්වතියක් උඩ මහලෙන් බිමට වැටිලා මැරෙනවා, සැරෙන් සැරෙ කරදර වලට මුහුණ පාන්න සිදු වෙන ඔවුන්ට මේ දෙය හිතා ගන්න බැරි කාරණයක් වෙනවා, දිනක් මුන්නා ලීසිව මුණගැහෙන්න යන විට ඔහු දකින්න බුර්කාවකි සැරසි සිටි කාන්තාවක්.. ඇය කවුරුන් විය හැකිද? ඒ ගැන දැන ගන්න නම් මේ සිනමාපටය නරඹන්නම වෙනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනෙත් නෙත්මිණ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment