Bulbbul (2020) සිංහල උපසිරැසි සමඟින්


Bulbbul (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bulbbul (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-26-2020 at 01:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 4 - Views: 7252



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






කතාවක් අහනවද?
බය හිතෙන කතාවක්..
ගොඩ කාලෙකට කලින් උන දෙයක්...
එක මායාකාරියක් හිටියා...
ගස් උඩ ජිවත් උනේ...අදුරු වනාන්තරයක
එයාගේ කකුල් තිබ්බේ අනිත් පැත්තට
ලේ පිපාසිතයෙන් හිටියේ..
එයා එයාගේ දවස එනකම් බලාගෙන හිටියා...
කවද්ද රාජකුමාරිය ගෙදරට එන්නේ කියල බලාගෙන ...
එතකොට එයාට ඇයව කන්න පුලුවන්නේ...

මේක 1818 ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ සිද්ධ උන කතාවක්.. ඉතින් ඇත්තටම මෙහෙම මායාකාරියක් ඉන්නවද මිනිස්සුන්ගේ ලේ උරා බොන.ඒක දැනගන්නනම් ඉතින් මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා චිත්‍රපටිය තමයි Bulbbul.මේක Netflix ලගේ අලුත්ම චිත්‍රපටියක්, Horror ගනයට අයත්වෙන Imdb අගය 6.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment