The Rising Hawk (2019) සිංහල උපසිරැසි සමඟින්


The Rising Hawk (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Rising Hawk (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-26-2020 at 08:55 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 2 - Views: 8671



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං කෙටි විවේකයකට පසුව ආපහු මේ පැත්තට එන්නේ සුපිරිම සුපිරි කතාවකුත් අරගෙන.....මේක දැන් ටික දවසක් උනත් හරියන උපසිරැසි නිකුත් වෙලා තිබුනේ නෑ.... නිතුත් වෙලා තිබුන උපසිරැසි කිහිපයෙත් සෑගෙන්න දෙබස් අඩුයි.... ඉතිං ඔන්න අතින් කටින් වචන දාලා කතාවට කිසිම අවුලක් නොවෙන විදිහට ඔයාලගේ රසවින්දනය වෙනුවෙන් මේක අහවර කරගත්තා...එගෙනම් කතාව පැත්තටම යමු... දහතුන්වැසි සියවසේ ඇතිවෙන කලහාකාරි යුධමය වාතාවරනය හේතුවෙන්... ගොඩක් මිනිස්සු ප්‍රධාන නගර වලින් ඈත් වෙලා කඳුකර ආශ්‍රිත ජීවත් වෙන්න පුරුදු වෙනවා... මේ නිසා කඳුකරයේ ජනාවාස ගොඩක් බිහි වෙනවා.... මෙහේ තියෙනවා "ටුක්ලියා" කියලා ඉතාමත් පුංචි ගම්මානයක්.. මේකේ මුලෑදෑනියට පුත්තු දෙන්නෙක් ඉන්නවා.. ඒ "අයිවන්" සහ "මැක්සිම්".. මේ දෙන්නා මේ මිටියාවතේ ඉන්න දක්ෂම දඩයක්කාරයෝ වගේම හොඳ රණ ශූරයෝ.. වසර ගනනක් යනකන් කිසිම කරදරයක් නැතුව හිටිය මෙයාලට ගම දාලා යන්න තරම් ප්‍රශ්නයක් ඇති වෙනවා... තව ලොකු සේනාවක් එක්ක සටන් කරන්න සිද්ද වෙනවා.. මං ඒ ගැන කියන්න යන්නේ නෑ... දැන්ටමත් මං මේකෙන් භාගයක්ම කියලා ඉවරයි.. ඉතුරු හරිය ඔබට බාරයි..මේක ඔයාලා බාගත කරාට කිසිම අලාභයක් නැහැයි කියලා මං අනුමත කරනවා...එහෙනම් හමුවෙමු නැවත දවසක්.. හැමෝටම සුබ දවසක්!


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment