Andala Rakshasi (2012) සිංහල උපසිරැසි සමඟින්


Andala Rakshasi (2012) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Andala Rakshasi (2012) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
06-29-2020 at 12:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 6316



Tags:


උපසිරැසි ගැන්වීම: දිනෙත් නෙත්මිණ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






සුන්දර ආදර සිනමා සිත්තමක් ලෙස මේක මුලින්ම හඳුන්වන්න අවශ්‍යයි 2012 අගොස්තු මස 10 වන දින නිකුත් වු මෙම සිනමාපටය Imdb 7.2 කුත් ගූගල් පරිශීලකයන්ගේ අගය 92% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා ආදර සිනමා සිත්තම් වලට ආදරය කරන ඔයාලට මෙම සිනමාපටය අමතක නොවුන මතකයේ රඳෙන සිනමා සිත්තමක් වෙයි කියලා නම් විශ්වාසයි. මෙහි කතාව ගැන විස්තර කරන්නම්

මෙම සිනමා පටය තුල ආදරවන්තයින් දෙදෙනෙක් ඉන්නවා ඔවුන් දෙදෙනමා ඇයට බොහෝ ලෙස ආදරය කරනවා ඉතින් මිතුනා කියන්නේ සාමන්‍ය පවුලක කෙල්ලෙක් සුර්යයා කියන්නෙත් එවගේම පාරේ රස්තියාදු ගහන සාමන්‍ය නිහතමානී කොල්ලෙක් ඉතින් සුර්යයා මිතුනාව ඔහුට කැමති කරවගන්න ආදරය කරන කෙනෙක් මුලින් කන කට්ට ඔහුත් අත්විදිනවා ඉතින් මිතුනා අන්තිමේදි ඔහුට කැමති වෙනවා ඉතින් දෙදානාම නොසිතු ලෙස මිතුනා අනතුරකට මුහුණ දෙනවා ඊන් පසු සුර්යයාට මොකුත් හිතා ගන්න බැරුව පිස්සු හැදෙනවා, ඒත් මිතුනා නම් හිතන්නේ සුර්යයා මිය ගොස් ඇති බවයි ,ඉන් පසු නැවතත් මිතුනාගේ දෙමාපියන් ගෞතම් කියලා පොසත් පවුලක කොල්ලෙක් බන්ඳලා දෙනවා මිතුනා නොදන්නවා උනාට බොහෝ කලක් තිස්සේ ගෞතම් ඇයගේ පස්සෙන් ආවත් කවදාවත් දැකලා තිබුණේ නැහැ,සැරෙන් සැරේ සුර්යයා ගැන ගෞතම්ට කියන මිතුනා සුර්යයා මියා ගියා කියලා හිත හදාගත්තු මිතුනා කාලයත් එක්කම ගෞතම්ට කැමති වෙනවා කාලයත් ගෙවෙද්දී ගෞතම්ට සුර්යයා ව අහඹු ලෙස හම්බවෙනවා ඉතින් එතනින් එහාට කුමක් සිදු වෙයිද? ගෞතම් මිතුනාට මේ ගැන කියයිද?

ඒ දේවල් දැන ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ සිනමා සිත්තම නරඹන්න වෙනවා. මේ සිනමා පටය ඔබට අමතක නොවන අදර සිනමා සිතුවමක් වෙවි...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනෙත් නෙත්මිණ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment