Alcatraz [2012] Season 1 Episode 3 Sinhala Subtitles


Alcatraz [2012] Season 1 Episode 3 Sinhala Subtitles
Add to Favorites
Alcatraz [2012] Season 1 Episode 3 Sinhala Subtitles (45 min 00 sec)
10-17-2012 at 05:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

ALCATRAZ[ TV]
Favorites: 80 - Views: 8543



Tags:




EPISODE : -

Season 1 Episode 3 -Kit Nelson

CAST:-







සතියක් අවසානයේදී තවත් අළුත් බලාපොරොත්තුවකුත් එක්ක උදාවුන මේ සතියේ අපේ උපසිරැසි කණ්ඩායමේ අළුත් වැඩ කීපයක්ම ඔයාලට දකින්න සහ අත් විඳින්න පුළුවන් උන සතියක් බවට පත්වෙමින් තියෙනවා. අපේ නවීන් සහෝදරයත් උණු උණුවෙම තවත් අළුත්ම අළුත් ටීවී සීරීස් එකකට සබ් දෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතිං ඒ අතරතුර මමත් මම බාරගත්ත වැඩේ අධික කාර්බහුලත්වයකින් වැඩකටයුතු කරගෙන ගියත් කොහොම හරි කරගෙන යනවා. ඒ අනුව ඔන්න එහෙනම් අල්කට්රාස් වල තුන්වෙනි කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මම පසුගිය සති දෙකේ ලබාදීපු කොටස් දෙකම 1000 කට වැඩි පිරිසක් බාගත කරලා තියෙන එකෙන්ම මගේ උත්සහයත් සාර්ථකයි කියලා මට හැගෙනවා. ඉතිං මම අද ලබාදෙන කොටස ගැනත් වැඩිය මුකුත් විස්තර කරන්නේ නෑ. මේකේදීත් 1963 දී හිටපු දරුණු අපරාධකාරයෙක් වර්තමානයට එනවා. මේක ඉතිං රහස් පරීක්ෂක කතාවක්නේ. ඒක නිසා ඒ කතාව විස්තර කලොත් ඒකේ තියෙන ගතිය නැති වෙනවා. කස්ටියම එහෙනම් මේ කොටසත් බාගෙනම බලන්නකෝ. ආ තව දෙයක් මේකේ පළවෙනි කොටස ගත්තේ නැති අය ඒක මෙතනින් ගන්න දෙවෙනි කොටස මෙතනින් ලබා ගන්න. එහෙනම් ඔන්න මම ගියා. ලබන සතියෙත් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment