Hachi: A Dog's Tale - Sinhala Subtitles


Hachi: A Dog's Tale - Sinhala Subtitles
Add to Favorites
Hachi: A Dog's Tale - Sinhala Subtitles (93 min 00 sec)
01-29-2011 at 04:40 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Drama
Favorites: 166 - Views: 28037



Tags:


  1. ela maxa thanx!
  2. thanx *maheshi*
  3. i lv dz film................ i already watch it...bt vt out sub..... superb... thnk u soooooooooooooooooooo much....................


බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු ඉතාමත් සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා.. මේ චිත්‍රපටය බලපු වේලාවේම මට මේකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.
ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටය නැවත ඉංග්‍රිසි බසින් චිතුපටයකට නැගුනේ 2009 වර්ශයේ දිය.
කතාව විස්තර කරන්න උවමනාවක් නෑ ඔයාලා ඩවුන්ලොඩ් කරගෙනම බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා.මෙම චිත්‍රපටය IMDB හි 8.2 / 10 Rating ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.
ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ..

මේ මගේ දෙවන උපසිරැසි ගැන්විමයි.ඒ වගේම චිත්‍රපටයේ උපසිරැසි ගැන ඔබට හිතෙන හොද නරක සියල්ලම කියනවා නම් එක වටින දෙයක්...

*මහේෂී*


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700 MB Torrent file එක මෙතනින් ගන්න
Direct Links මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent ෆයිල් එක මෙතනින් ගන්න

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර, උපුටා ගැනීම තහනම්.
Submit Comment