Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles


Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles
Add to Favorites
Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles (136 min 00 sec)
10-07-2011 at 11:10 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 130 - Views: 14953



Tags:



මුහුදු මංකොල්ලකාරයො ගැන කියවෙන අපූරු චිත්‍රපට මාලාවෙ 4 වැන්න ඔන්න මම අරගෙන ආවා. මීට කලින් කතා සේරම බලලා තියෙන අය ආසාවෙන් බලන් හිටපු කතාවක් මේක. සුපුරුදු විදියට ජැක් ස්පැරෝගෙ උපායශීලී කපටි වැඩ ගැන මේ කතාව පුරාම විස්තර වෙනවා.මං හිතන්නෙ වැඩිපුර කීමක් අනවශ්‍යයි කියලයි මේ කතාව ගැන. මෙතෙක් කතා නොබලපු අය ඉන්නවනම් අදම බලන්න. ඒ තරම් රසවත් මේ කතාව.2011 මැයි 20 නිකුත් වුනු මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDBහි ප්‍රතිචාර 6.7ක් ලබාගෙන තියෙනවා.කතාව බලලා මම උපසිරැසි දාලා තියෙනවා හොඳද නරකද කියලා කියන්න අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment