Resident Evil [2002] Sinhala Subtitles


Resident Evil [2002] Sinhala Subtitles
Add to Favorites
Resident Evil [2002] Sinhala Subtitles (100 min 00 sec)
10-23-2012 at 10:34 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 126 - Views: 15090



Tags:






Resident Evil කතා මාලාවේ පලමු වැන්න.මේ කතා මාලාව කලින් නිකුත් කර තිබුනත් නැවත්ත බොහෝ දෙනාගේ ඉල්ලිම් මත නවතම ටොරන්ට් වලට උපසිරැසි යාවත් කාලින කර ඔබ වෙත තැබිමටයි අප සුදානම් වෙන්නේ.මේහි පලමු කතාමාලාව 2002දි තිරගත වුවක්.කතා සාරංශය මේසේය අම්බ්‍රෙල්ලා නැමති සමාගම ජිව අවිආයුධ නිපදවිමට උත්සහා කරයි.නමුත් ඔවුන් ගේ පරික්ෂනයක් වැරදි විමෙන් මෙම ජිව අවිආයුධ නිපදවිමට ගත් වෛරසය ඔවුන්ගෙන් අනාරක්ෂිත ලෙස පිටවෙයි.එමගින් සිදුවන්නේ මෙම වෛරසය මිනිසුන්ට ආසාධනය විමයි.මෙයට බෙහෙත් සොයාගෙන තිබුනේ නැත.
මෙම වෛරසය ආසාධිත වන්නවුන් සිඝ්‍රයෙන් ඉහල යැමට පටන් ගනි..මේ ගැන සොයායැමට ඇලිස් පටන් ගනි..ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න කතා මාලාව නැරඹිමෙන් ඔබට දැනගැනිමට හැකියාව ලැබේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
400MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment