Resident Evil:Extinction [2007] Sinhala Subtitles


Resident Evil:Extinction [2007] Sinhala Subtitles
Add to Favorites
Resident Evil:Extinction [2007] Sinhala Subtitles (94 min 00 sec)
10-23-2012 at 10:53 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 139 - Views: 16448



Tags:






රෙසිඩන්ට් එවිල් කතා මාලාවේ 3වැනි කොටස.ඔබ කලින් කතා මාලා 2කම නැරඹුවා නම් අනිවාර්යෙන් මේ කොටසත් නරඔවි.රැන්කුන් නගරයෙන් ජිවිතය බේරාගත් පිරිසක් නවඩා කාන්තාරය තරණය කර යැමට සැරසෙනවා.මොවුන් විශ්වාස කරනවා කොහේ හෝ මිනිසුන් පිරිසක් තවත් මේ ව්‍යසනයෙන් ගැලවි ජිවත් වෙනවා කියලා.ඒ වගේම ඇලිස් ද මේ ගමනට එකතු වෙනවා.අම්බ්‍රෙල්ල සමාගමේ රහස් සොයායන ඇලිසුත් අවසානයේ එම සමාගමේ ගොදුරක් බවට පත්වුනා.ඇය එතනින් නිදහස් වුවත් ඔවුන් ඇයගේ ශරිරයේ සවි කර ඇති උපකරණ මගින් ඇය කොහේ කේසේද සිටින්නේ යන්න ඔවුන්ට මොයාගැනිමට හැකිවෙනවා.ඇලිස් මේ දෙවල් දැන ගනිද? මෙවරත් ඇලිස් අම්බ්‍රෙල්ලා සමාගමේ රහස් නිරාවණය කරගනිද..එය දැනගන්න චිත්‍රපටිය නරඔන්න.


මෙම චිත්‍රපටිය කලින් ඔබ වෙත අප නිකුත් කල නිසා මෙම චිත්‍රපටියේද SRT හා IDX යන උපසිරැසි ආකාරයෙන් ඔබට ලබා ගැනිමේ ඉඩ කඩ සලසා ඇති.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment