Pyaar Ka Punchnama Sinhala Subtitles


Pyaar Ka Punchnama Sinhala Subtitles
Add to Favorites
Pyaar Ka Punchnama Sinhala Subtitles (149 min 00 sec)
10-10-2011 at 09:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 126 - Views: 10326



Tags:



මේ දවස් වල ක‍ට්ටිය ත්‍රේඩ් දාගෙන පවා ආදරයේ විරහව එහෙම ගැන කතා කරපු නිසා.කට්ටියට ගැලපෙන ෆිල්ම් එකක් ඕන්න අරගෙන ආවා.මේකේ පෙර දර්ශණ(trailer) බැලුවොත් ඔයාලට තේරෙයි මේ ෆිල්ම් එක බලනවද නැත්ද කියලා.කතාව කෙටියෙන් කියනවා නම් යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා.එයාලා බොහොම සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන්නේ.නමුත් කාලයක් යනකොට මේ යාලුවෝ තුන්දෙනාට
පෙම්වතියන් තිදෙනෙක් හම්බවෙනවා.එතනින් එහාට එයාලගේ ජිවිතය උඩුයටිකුරු වෙනවා.ඔයා ආදරය කරලා තියනවා නම් ආදරය කරනවා නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය බැලුවට වැරැද්දක් වෙන එකක් නෑ..මේය IMDB 7.9 ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියනවා.එතකොටම තේරෙනවනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා.මේ හින්දි චිත්‍රපටයට නම් සබ් දාන එක ටිකක් අමාරුවැඩක් උනත් කොහොම හරි එක කලා..ඒ සදහා මෙහි අංකන දත්ත පිටපතේ 60%ක් පමණ අපි වෙනස් කලා.හුගක් මහන්සිවෙලා උපසිරැසි ගන්වන චිත්‍රපට ඔයාලා හුගක් දෙනෙක් ඩවුන්ලොඩ් කරන බව අපි දන්නවා.සයිට් එකේ රෙජිස්ටර් වෙලා සබ් එක ගන්න පුලුවන් නම් මම හිතන්නේ කමෙන්ට් එකක් දලා අපිව දිරිමත් කරන එකත් ඔයාලටම කරන්න පුලුවන් වේවි.ඔන්න එහෙනම් චිත්‍රපටය නරඹලා හොද නරක කියලා යන්න අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

Torrent File එක මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher විසිනි
උපසිරැසි අධීක්ෂණය *maheshi* විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment