Resident Evil: Afterlife [2010] Sinhala Subtitles


Resident Evil: Afterlife [2010] Sinhala Subtitles
Add to Favorites
Resident Evil: Afterlife [2010] Sinhala Subtitles (97 min 04 sec)
10-24-2012 at 12:28 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 137 - Views: 22077



Tags:






Resident Evil කතා මාලාවේ කතා 1 2 හා 3 සියල්ලම ඔබට අපි දුන්න නිසා එහි අඩුවෙලා තිබුනේ 4වැනි කතාමාලාව පමණි.ලගදිම 5වැනි කතාමාලාව එන නිසා ඔබ මේ කතාමාලා සියල්ලම නරඔලා තිබුනොත් එක ඇත්තටම හොද වේවි.එක නිසා ඔන්න මම 4වැනි කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.මේක මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය.ඇලිස් මෙවර තමන්ගේ 3වැනි කතාමාලාව අවසන් වෙන කොට එයාගේ යාළුවෝ ටික හෙලිකොප්ටරයක දාලා පිටත් කලානේ අල්කේඩියා වලට.ඇලිසුත් එම ස්ථානයට යන්න පිටත් වෙනවා.නමුත් ඇලිස් එම ස්ථානයට ගිහින් බලනකොට සියල්ල පාළුවට ගිහිල්ලා.ඇය එවපු ඇගේ යාළුවෝ කවුරුත් එම ස්ථානයේ නෑ.ඔවුන්ට කුමක් වෙලාද යන්න සොයන්න ඇලිස් සැරසෙනවා.එවිට ඇයට එක්කෙනෙක් හමුවෙනවා.ඇය කවුද? ඇය ඇලිස්ට සිදුවු සියල්ල පවසයිද? මේ කතාවේ නියමම ක්‍රියාදාම ගණනාවක් තියනවා.ඔබ අනිවාර්යෙන්ම මේක නරඔන්න කියලා මම නිර්දේෂ කරන ගමන් සමුගන්නවා.හැමෝටම ජයවේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
330MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
330MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment