Alcatraz [2012] Season 1 Episode 4 Sinhala Subtitles


Alcatraz [2012] Season 1 Episode 4 Sinhala Subtitles
Add to Favorites
Alcatraz [2012] Season 1 Episode 4 Sinhala Subtitles (45 min 31 sec)
10-24-2012 at 09:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

ALCATRAZ[ TV]
Favorites: 81 - Views: 7893



Tags:




EPISODE : -

Season 1 Episode 4 -Cal Sweeney

CAST:-







ආයුබෝවන් යාළුවන් ඔන්න මම අදත් පොරොන්දු වෙච්ච විදිහටම මගේ ටීවී සීරීස් එකේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස්වල අධික රාජකාරී බහුලත්වය නිසාම මම මේක ඉවර කලේ අදමයි. ඉතිං සමහර තැන්වල පොඩි පොඩි අත්වැරදිම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවාට සමාවෙන්න කියලා ඉල්ලනවා. කොහොම උනත් ඒක නිසා කතාවට නම් කිසිම හානියක් උනේ නෑ කියලයි මම හිතන්නේ. එහෙනම් ඉතිං මගේ මේ උපසිරැසි දුන්න කොටසත් බලලා රසවිදින්න කියලා හැමටම ආරාධනා කරනවා. පොඩි අදහසකුත් දාගෙනම යන්ඩෝ!!!!!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment