Alive [1993] Sinhala Subtitles


Alive [1993] Sinhala Subtitles
Add to Favorites
Alive [1993] Sinhala Subtitles (120 min 00 sec)
10-13-2011 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 113 - Views: 4760



Tags:



මේක 1993 දි Frank Marshal විසින් අධ්‍යක්ෂනය කරපු මැක්සම, මැක්ස ෆිල්ම් එකක්.1993 ඇමරිකාවෙදී Box Office වාර්තා තියපු මේ ෆිල්ම් එක 1972 දී සිදුවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවූවක්. IMDb Rating වල 6.9/10 ක් ලබා ගත්ත ෆිල්ම් එකක්. ලබාගෙන තියෙන සම්මාන ගැන කිව්වොත් 1993 පැවති Emmy සම්මාන උළෙලේදි Outstanding Individual Achievement - Informational Programming සම්මාන සඳහා නිර්දේශ වු අතර 1993 පැවති MTV Movie Award සම්මාන උළෙලේදි Best Action Sequence For the plane crash. සම්මානය දිනා ගෙන තියනව. ඒ වගේම Australian Cinematographers Society මඟින් පවත්වපු සම්මාන උළෙලේදි Cinematographer of the Year සම්මානය දිනා ගෙන තියනව.

මේකේ රඟපාන අයගැන කිව්වොත් Ethan Hawke, Vincent Spano, Josh Hamilton ඇතුළු නළු, නිළි පිරිසක් ඉතා විෂිශ්ඨ රංගනයක නිරත වෙනව.

දැන් අපි කථාව ගැන පොඩ්ඩක් බලමු. 1972 දි උරුගුවියානු රගර් කණ්ඩායමක් චීලී රටේ රගර් කණ්ඩායමක් එක්ක තරඟයකට සහභාගි වෙන්න ඇන්ඩීස් කන්ද හරහා ගුවනින් යනකොට කන්ද මැදදි ගුවන් යානය කඩං වැටෙනව.
එතනිං එහාට ඒකේ යන කී දෙනෙක් බේරෙනවද? එයාලගෙ ජීවිත බේරගන්න මොනවද කරන්නෙ කියල ෆිල්ම් එක බාලම බලන්න.කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා හොඳේ!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment