Alcatraz [2012] Season 1 Episode 5 Sinhala Subtitles


Alcatraz [2012] Season 1 Episode 5 Sinhala Subtitles
Add to Favorites
Alcatraz [2012] Season 1 Episode 5 Sinhala Subtitles (45 min 31 sec)
11-01-2012 at 08:03 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

ALCATRAZ[ TV]
Favorites: 93 - Views: 9545



Tags:




EPISODE : -

Season 1 Episode 5 -Guy Hastings

CAST:-







ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම අදත් අල්කට්රාස් වල පස්වෙනි කොටසටත් උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ.මේ කොටස උපසිරැසි ගන්වන්න මම අළුත් යාළුවෙකුත් සම්බන්ධ කරගත්තා.මේක එයාගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. යාළුවා තමයි සවිඳ බිම්සර. එයා තමයි මේකේ වැඩි කොටසකට උපසිරැසි යෙදුවේ. මම මුල ලයින් 250 ක් විතරයි කලේ. ඒ උනත් එයා උපසිරැසි යොදපු ඉතිරි සියළුම ලයින් මමකියවලා බලලා තිබුණ සුළු සුළු වැරදි නිවැරදි කලා. සවිඳට හොඳ උපසිරැසි ගන්වන්න පුලුවන් අනාගතයක් තියෙනවා කියලා එයාගේ උපසිරැසි ගැන්වීම දැක්කහම මට කියන්න පුළුවන්.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලටත් එයාව සම්බන්ධ කරගන්න මම අදහස් කරගෙන ඉන්නවා.

ඉතිං දැන් විස්තර ඇතිනේ. අපේ අළුත් යාළුවගේ ප්‍රථම උත්සහය කොහොමද කියලා අදහසකුත් එකතු කරගෙනම යන්න කියලා ආරාධනා කරනවා.හැමෝටම ජයවේවා අල්කට්රාස් 06 වෙනි කොටස සමග ලබන සතියේ මුණ ගැහෙමු. එතෙක් ඔබ සැමට ජයවේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB HD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



350MB HD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චිසමඟ සවිඳ බිම්සර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment