Fast Five [2011] Sinhala Subtitles


Fast Five [2011] Sinhala Subtitles
Add to Favorites
Fast Five [2011] Sinhala Subtitles (130 min 00 sec)
10-14-2011 at 10:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 90 - Views: 9377



Tags:



Fast and Furious චිත්‍රපට මාලාවේ 5 වන චිත්‍රපටය Fast Five එනම් Fast and Furious 5 මේ වන විට නිකුත් කොට අවසන්, හුදෙක් ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති බොහෝ දෙනා අනිවාර්‍යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට පෙලක් ලෙස Fast and Furious මාලාව හඳුන්වාදීමට කැමතියි. මෝටර් රථ වලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පදනම් කොටගත් කතා සාරංශයක් සහිත මෙම චිත්‍රපට මාලාව, ඇසුරු කොට ගනිමින් පරිගනක ක්‍රීඩා පවා බිහිවී තිබෙනවා. Fast and Furious චිත්‍රපට මාලාව නොබැලූ කෙනෙකුට වුවද, Fast Five චිත්‍රපටය නැරඹීමට හැකි වන්නේ එහි මුල් කතාපෙළට යම් සම්බනධයක් තිබුනද මෙහිදීද අලුත් සිදුවීමක් පදනම් කොට තිබීමයි.IMDB වාර්තා අනුව 7.4 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් මෙය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Justin Lin විසිනි.

ප්‍රධාන චරිත් අතර, Vin Diesel,Paul Walker, Jordana Brewster, Dwayne Johnson,Tyrese Gibson, Ludacris, Matt Schulze, Sung Kang, Gal Gadot,Tego Calderon,Don Omar යන නළු නිළි පිරිස ප්‍රධාන චරිත රඟ දක්වයි, Don Omar විසින් චිත්‍රපටයේ තේමා ගීතය ගායනය කරන අතර, ඔහුද මෙම චිත්‍රපටයෙහි Rico Santos නම් චරිතයට පණ පොවයි.

කල්ගත්වීම පිළිබදව මාගේ කණගාටුව පළකරන අතරම මෙම චිත්‍රපටය නරඹා .. සපයා ඇති සිංහල උපසිරැසි හි දෝශ හෝ අඩු පාඩු ඇත්නම් ඒවා පිළිබඳව දැනුවත් කරනමෙන් ඉල්ලමි..
මම CREATIVEN (නුවන් අබේසිංහ)


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CREATIVEN විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment