Shaolin (2011) Sinhala Subtitles


Shaolin (2011) Sinhala Subtitles
Add to Favorites
Shaolin (2011) Sinhala Subtitles (131 min 00 sec)
10-17-2011 at 09:50 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 119 - Views: 9916



Tags:



1982 දී Jet-li රංගනයෙන් දායක වුන The Shaolin Temple නවතම සංස්කරණයක් ලෙස තමයි මේ චිත්‍රපටය එළි දකින්නේ.මෙහි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ Andy Lau, Nicholas Tse සහ Jackie Chan.දැනටම මෙය IMDB හි 6.6 අගයක් ගෙන තිබෙනවා ආරම්භය සිට අවසානය දක්වා කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර මෙහි ඇති සටන් ජවනිකාද සිත් ඇදගන්නා සුලුලෙස නිර්මාණය කර ඇත..එහෙනම් ඩවුන්ලොඩ් කරගෙන බලලා හොද නරක කියලා යන්න..
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment