Hush (2009) Sinhala Subtitles


Hush (2009) Sinhala Subtitles
Add to Favorites
Hush (2009) Sinhala Subtitles (91 min 00 sec)
10-19-2011 at 01:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 135 - Views: 17400



Tags:



කට්ටියම උපසිරැසි දෙනකොට මටත් ඉතින් ෆිල්ම් එකකට සබ් දෙන්න හිතුවා.එක නිසා පොඩ්ඩක් ලෙසි ෆිල්ම් එකක් වගේම කට්ටිය බලන්න ආසවෙයි කියලා හිතන ෆිල්ම් එකකට සබ් දුන්නා.මේකේ කතාව මෙහෙමයි.බෙත් සහා ශෙක් කියන්නේ පෙම්වතුන් දෙන්නෙක් එයාලා දවසක් රෑ වහනේ යනකොට දකිනවා ඉස්සරහා ට්‍රක් එකක ගැණු කෙනෙක් හිර කරගෙන යනවා.මේ අය ඒ ට්‍රක් එක පස්සේ පැන්නුවත් අන්තිමට පොලිසියට කතා කරලා කියලා එයාලා යන්න ආව ගමන් යන්න පටන් ගන්නවා.නමුත් ටික වේලාවකට පස්සේ ශේක් ගේ ගෑණු ළමයා බෙත් අතුරුදහන් වෙනවා.පස්සේ ශේක් දැනගන්නවා එයාගේ ගෑණු ළමයත් පැහැරගෙන තියෙන්නේ එයාලා අර දැක්කේ ට්‍රක් එකේ මිනිස්සු කට්ටියමයි කියලා.ඉතින් මේ ශෙක් එයාගේ පෙම්වතිය හොයාගෙන ට්‍රක් එක පස්සේ ලුහුබදිනවා.මෙයාලට මොනවා වෙයිද?ශෙක්ට එයාගේ පෙම්වතියව පණ පිටින් හොයාගන්න පුලුවන් වෙයිද?නැතිනම් මේ අයට අන්තිමට මොනා‍වෙයිද එක දැන ගන්න කතාව බලන්නම වෙනවා.මේක මගේ පලවෙනි ෆයිල් එක නිසා වැරැද්දක් එහෙම තියෙනවා නම් මට ඒ ගැන කියලා කමෙන්ට් එකක් දානවානම් හරිම වටිනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment