Bodyguard (2011) Sinhala Subtitles


Bodyguard (2011) Sinhala Subtitles
Add to Favorites
Bodyguard (2011) Sinhala Subtitles (132 min 00 sec)
10-21-2011 at 10:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 128 - Views: 11752



Tags:


මේ ෆිල්ම් එක නිකුත් වුනේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ 31 වෙනිදා. සුප්‍රකට නළු සල්මන් ඛාන් සමඟ සුප්‍රකට නිලි කරිෂ්මා කපූර් රඟපාන මේ චිත්‍රපටයේ කතාවෙ ගෙතී තියෙන්නෙ ඉහල පැලැන්තියේ පුද්ගලයෙකුගේ ආරක්ෂක භටයෙක් වටායි.මේක ක්‍රියාදාම,විහිළු වගේම ආදරය ගැනත් කියවෙන ෆිල්ම් එකක්. මේ ධනවත් පුද්ගලයාගේ දුවව බලාගන්න එක මේ ආරක්ෂක භටයට සාමාන්‍ය කෙනෙක් බලාගන්නවට වඩා කොච්චර අමාරු වැඩක්ද කියන දේ ඔයාලාට මේ කතාව අරගෙන බැලුවම තේරෙයි.මෑතකදී ලංකාවේ තිරගත වූ ෆිල්ම් එකක් වන මෙය ලංකාවේද වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුනා.කොහොම වුනත් මේ ගැන හොඳ නරක කියලා යන්න අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment