Transformers 3 Dark of the Moon Sinhala Subtitles


Transformers 3 Dark of the Moon Sinhala Subtitles
Add to Favorites
Transformers 3 Dark of the Moon Sinhala Subtitles (154 min 00 sec)
10-28-2011 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 240 - Views: 38817



Tags:



මෑත කාලීනව ආපු සුපිරිම චිත්‍රපටයක් ඕන්න සිංහල උපසිරැසි එක්කම අරන් ආවා.‍මේ Transformers කතා මාලාවේ තෙවැන්නයි.මේම චිත්‍රපට මාලාවේ පලමුවැන්න එළිදැක්වුනේ 2007 වර්ශයේදිය.ඉන්පසු වසර 2කට පසු Transformers: Revenge of the Fallen චිත්‍රපටය 2009 වසරේ එළිදැක්වුනා.ඉන්පස නැවතත් වසර 2කට පසුව අද මේ චිත්‍රපටය එනම් Transformers: Dark of the Moon චිත්‍රපටය එළිදැක්වුනා.සමහර විට දැනටමත් ඔබ මේ චිත්‍රපටය නරඹලා ඇති.ඔයාලට මේ ෆිල්ම් එක පසුගිය කතා 2ක තරම් හරි නෑ කියලා හිතුනද?එහෙනම් මම කියන්නේ සිංහල උපසිරැසි එක්ක බලලා ඔයාලට හිතුන දේ බලන්නකෝ.කථාවේ සාරංශය ගැන සදහන් කලොත් සයිබ්‍රටෝනියන් (Cybertronian) එහි පැවතුන යුද්ධයකින් පරදින විට නැවත ග්‍රහලොවක් සැදිමට අවශය යන්ත්‍ර ටික අරන් පලා යන්න උත්සහා කරනවා.නමුත් මෙම යානය සදේ අදුරු පැත්තට කඩා වැටෙනවා.මේක පෘතුවියේ සිටින අයට සංඥා මගින් දැන ගන්න ලැබෙනවා.පසුව මිනිසුන් සදට ගොස් මෙම යානයේ තිබෙන දැ පෘතුවියට ගෙන එනවා.එතනින් පස්සේ සිදුවෙන දේ කතාව බැලුවම ඔබට තේරෙයි.මේ වගේ ෆිල්ම් සිංහල සබ් එක්ක නැරඹිය යුතුම නිසයි අනිවාර්යෙන් කොහොම හරි සිංහල උපසිරැසි සහිතවම දුන්නේ නැත්නම් නිකම් සද්දගොඩක් තියන පරිගනක ප්‍රයෝග විතරක් තිබුන කතාවක් වගේ පෙනේවි.එහෙනම් අපේ මහන්සිය අගය කරන්න පුලුවන් වෙන්නේ කමෙන්ට් එකක් දාලා තමයි.නිකම්ම ඩවුන්ලොඩ් කරගෙන යන්න කලින් කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරන ලෙස අපි ඉල්ලනවා.තව දෙයක් මෙකට ඉක්මනින් සබ් දාන්න වුනා ලයින් 2000 වැඩියි, හදිසියේ සබ් දාපු නිසා ගොඩක් අතපසුවිම් වෙන්න ඇති කියලා මට හිතෙනවා,ඒකට සමාව අයදිමි.සබ් එකේ නොගැලපෙන තැන් තියෙයි.මටනම් හිතෙන්නේ මෙකේ සබ් එක ගොඩක් හොඳට කරන්න බැරි වුනාකියලා.එත් පුලුවන් උපරිමයෙන් ඉටු කලා.ඔයාලගේ අදහස් වලින් ඒක හොඳද නරකද කියලා බලන්න පුළුවන් වෙයි. ස්තූතියි.හැමදාම හොදම දේ ‍zoom.lk එකෙන් විතරයි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment