Eight Legged Freaks [2002] Sinhala Subtitles


Eight Legged Freaks [2002] Sinhala Subtitles
Add to Favorites
Eight Legged Freaks [2002] Sinhala Subtitles (99 min 00 sec)
11-28-2012 at 06:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 94 - Views: 8545



Tags:







මගේ නම සෑම්.මගේ යාලුවා ජෝශුවාගේ තියනවා මකුළු ගොවිපලක් . මම ඒක බලලා එද්දී අම්ම (මගේ අම්ම තමා පළාතේ sheriFF)විල ළඟ මොනවද හොයනවා , ඇහුවම කිව්වේ රසායනික බැරල් එකක් විලේ වතුරට වැටිලා කියල.ඒ විලෙන් අල්ල ගන්න සත්තු තමා ගොවිපලේ මකුළුවන්ට ආහාරයට දෙන්නේ.ඒවා කෑවම මකුළුවෝ විශාල වෙනවා කියල ජෝෂුවා කිව්වා ඉතින් මම අර බැරල් එක කියන්න යන්න හැදුවම අම්ම දුන්නේ නෑ .පස්සේ දවසක මම ජෝශුවාට ටෙලිෆෝන් ඒකෙන් කතාකළාම එයා ගත්තේ නෑ ,මම
ගිහින් බැලුවා ඇයි කියල, එයා ඒකේ නෑ. පිටිපස්සේ පතල් දොර ඇතුලට ගිහින් බැලුවම යෝධ මකුළුවෙක් හිටියා . මම මේ ගැන අම්මට කිව්වට අම්ම කිව්වේ ඒවා ටී වී හීන කියල. ඔන්න දවසක් අපේ අක්ක ඈශ්ලි ගේ කාමරයට මකුළු තඩියෙක් ආවට පස්සේ තමා අම්මගේ ඇහැ ඇරුනේ. පස්සේ අපි කට්ටියම එක්ක හෙන ගේමක් දුන්න මකුළුවන්ගෙන් නගරය බේරගන්න,

ම්..ම්.. දැන් නිදිමතයි.හෙට ඉස්කෝලේ යන්නත් ඕන.මම නිදියනවා
බායි....!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


900MB HD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment