The Odd Life of Timothy Green [2012] Sinhala Subtitles


The Odd Life of Timothy Green [2012] Sinhala Subtitles
Add to Favorites
The Odd Life of Timothy Green [2012] Sinhala Subtitles (105 min 00 sec)
11-29-2012 at 09:42 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 99 - Views: 9571



Tags:







අද මම මගේ 40වෙනි උපසි‍රැසිය සදහා අරගෙන එන්නේ ටිකක් වෙනස් නිර්මාණයක්,මම මේ වගේ ‍ෆිල්ම් එකක් දෙන පලවෙනි වතාවත් මේක තමයි,මම මේ ‍ෆිල්ම් එක බාරගෙන ටික දවසක් වෙනවා,ඒත් මට මේකේ වැඩ ඉවර කරගන්න වෙලාවක් තිබ්බේ නෑ,ඒ දවස්වල තිබ්බ කාර්යබහුලත්වය නිසා හා වොකින් ඩේඩ් ටිවි සිරිස් එකේ සබ් එකත් කරන නිසා ඉතින් පොඩි ප්‍රමාදයක් වුනා.මේ චිත්‍රපටිය අධ්‍යකෂණය කරලා තියෙන්නේ Peter Hedges විසින්.කතාව ගැන කියනවනම් සින්ඩි හා ජිම් කියන්නේ සතුටෙන් ජීවිතය ගත කරපු යුවලක්,ඒත් මොවුන්ට දෙමව්පියෙක් වීමේ වාසනාවක් උදා වී තිබුනේ නෑ.ඉතින් ඔවුන්ට ලබන්න කැමති මොන වගේ දරුවෙක්ද කියලා හිතපු දේවල් වගයක් ලියලා ඔවුන්ගේ වත්තේ වල දානවා.එදා රාත්‍රියේ ගෙරවිලි වර්ෂාව මැද හදිසියේ අවදිවන මොවුන් හට ඔවුන්ගේ ගෙදර සිට තිමෝති කියලා පිරිමි ළමයෙක් මුණගැසෙනව.මේ තිමෝති කියන ලමයගේ වළලු කර හරියේ කොල වගයක් වර්ධනය වෙලා තිබීම පුදුමයට කරුණක්.ඉතින් මේ තිමෝති කියන ලමයා මොවුන් හට අම්මේ තාත්තේ කියලා කතා කරනවා.දරු සම්පත් නැතුව සිටි මේ දෙදෙනාගේ ජීවිතයට මෙය කෙසේ බලපාවිද? කවුද මේ තිමෝති කියන්නේ?.මේවට උත්තර හොයාගන්න මේ ‍ෆිල්ම් එක අරගෙනම බලන්න.මේ අවුරුද්දේ බලපු තවත් ලස්සන කතාවක් අඩංගු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080p 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment