Captain America [The First Avenger] Sinhala Subtitles


Captain America [The First Avenger] Sinhala Subtitles
Add to Favorites
Captain America [The First Avenger] Sinhala Subtitles (124 min 00 sec)
10-29-2011 at 10:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 130 - Views: 9619



Tags:



මම මේ සයිට් එකට දෙන මුල්ම සබ් එක.ඒත් මම හිතනවා සිංහල සබ් එක්ක චිත්‍රපටි බලන අයට මගේ නම හුරු පුරුදු ඇති කියලා. ඉතින් මම හිතනවා හැමෝම බලන්න කැමති වෙන චිත්‍රපටියක් වේවි කියලා.කථාව ගැන පොඩි සදහනක් ‍කලොත් කථාව පටන් ගන්නකොටම පෙන්නන්නේ පරික්ෂකයන් පිරිසටකට අවුරුදු ගානක් හිම මත වැලලිලා තිබුන යානාවක් හම්බවෙනවා.මේ යානය කුමක්ද මෙහි සිටියේ කවුද?එය වසර 70ක පමණ අතිතයකට දිව යනවා.එම කතාවත් කෙටියෙන් කියන්නම් Steve Rogers නම් පුද්ගලයෙක් ඇමරිකානු හමුදාවට බැදිමට උත්සහා කරනවා.නමුත් මොහුගේ තිබෙන අසනිප තත්වයක් හේතුවෙන් මොහුව පරික්ෂනයෙන් අසමත් වෙනවා.එත් Steve ගේ උත්සහය ඔහු අත අරින්න ලැස්තිවෙන්නේ නෑ.කෙසේ හෝ ඔහු ඇමරිකානු හමුදාවට සම්බන්ධ වෙනවා වගේම ඔහුගේ ඇති ධෛර්ය හා උනන්දුව නිසා හමුදාව විසින් සිදු කරන විශේෂිත පරික්ෂනයක් මොහුව යොදාගෙන සිදු කරනවා එතනින් පස්සේ Steve Rogers සිදුවන්නේ කුමක්ද චිත්‍රපටය නැරඔමෙන් ඔබට ඉතුරු විස්තර දැනගන්න පුලුවන් වේවි.IMDB ශ්‍රේණි ගත කිරිම් වලට අනුව මෙයට 7.0ක අගයක් ලැබි තිබෙනවා. මෙය ලබන වසරේ එළි දක්වනු ලබන Avengers චිත්‍රපටයේ අඩංගු තවත් එක් චරිතයකි.ඉතින් චිත්‍රපටිය රසවිදලා ඔයාලගේ කමෙන්ට් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා. ජය වේවා!!

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Amila Pradeep Mananadewa විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment