Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
English Movies
Alien 4 - Resurrection [1997] Sinhala Subtitles
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Alien 4 - Resurrection [1997] Sinhala Subtitles
Alien 4 - Resurrection [1997] Sinhala Subtitles
Alien 4 - Resurrection [1997] Sinhala Subtitles
(112 min 00 sec)
12-01-2012 at
09:05 PM
Uploaded by
HEDZ
Excellent
Good
Average
Bad
Terrible
English Movies
Favorites: 236 - Views: 13264
Tags:
action
pramod
sci-fi
thriller
මුලින්ම කියන්න ඕන මේ මගේ 5 වැනි උපසිරැසි ගැන්වීම. ඇත්තටම ඒ ගැන මට සතුටුයි. මම ලබාදුන් චිත්‍රපට 4ම බොහෝම ජනප්‍රිය වුනා.ඔයාලට මම මීට දින ගානකට කලින් දුන්න නේ Alien චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපට 3ම. මම අද දෙන්නේ එම ඒලියන් චිත්‍රපටමාලාවේ හතරවැන්න.මෙ 1997දි නිකුත්වුනේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ප්‍රංශ චිත්‍රපට නිශ්පාදක ජෝන් පියෙර් ජ්(ෂු)නෙත් විසින්.ඒලියන් චිත්‍රපට මාලාවේ මෙම චිත්‍රපටය පමණයි එංගලන්තයෙන් පිටත රූගත කිරීම් කලේ. රූගත කිරීම් කලේ ලොස් ඇන්ජලීස් වල පිහිටි ෆොක්ස් ස්ටුඩියෝස් හිදී.
ඒලියන් 3 වැනි කොටසේදි එලන් රිප්ලි මියගොස් වසර 200කට පසුව ඇයගේ ක්ලෝනයක් නිපදවනවා. ඒ වගේම ඇයගේ සිරුරේ සිටි පිටසක්වල ජීවී රැජිනවා ශෛල්‍යකර්මයකින් එලියට ගන්න අතර "The United Systems Military" නැමති ආයතනය මඟින් ඔවුන්ව බෝ කිරීමට ලක්කරනවා. උන්ව බෝ කිරීම හා පර්යේෂණයට ලක් කරන්නේ ඔරීගා නැමති යානය තුලදී. රිප්ලිව ක්ලෝනීකරණය කලද ඇයට මුලදී කිසිවක් මතක නොමැති වුවත් පසුවන විට ඇයට සියල්ල පසක් වෙනවා. ඇය කවුද යන්න හොඳින් වැටහෙනවා. ඒ වගේම මේ මිනිසුන් කරන්න යන දේ ගැනත්.
ඇයට මේ සඳහා මිනිසුන් කණ්ඩායමක සහය ලබාගැනීමට පුලුවන් වෙනවා. නමුත් සියල්ල අතර තුර පිටසක්වලයින් සියලුම දෙනා කූඩුවෙන් පැනගන්නවා.!හිතාගන් නකෝ එක පිටසක්වලයෙක්ගෙන් කොච්චර හානියක් වුනාද කියල. මේකෙදි 10 දෙනෙක්ටත් වඩා පිටසක්වලයින් ඉන්නවා. මෙහිදි අලුත් ජාතියක මිනිස් පිටසක්වලයෙකුත් බිහිවෙනවා. ඒක නම් බලන්නම වටිනවා.
පෙර චිත්‍රපට වලට වඩා මෙහි ලොකු වෙනසක් තියෙන බව ඔබට පෙනේවි. පෙර චිත්‍රපට තුන -
Alien 1
Alien 2
Alien 3
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment