Mujhse Shaadi Karogi [2004] Sinhala Subtitles


Mujhse Shaadi Karogi [2004] Sinhala Subtitles
Add to Favorites
Mujhse Shaadi Karogi [2004] Sinhala Subtitles (163 min 00 sec)
12-04-2012 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 110 - Views: 9157



Tags:







මේක 2004 වර්ෂයේ නිර්මානය වූ Comedy | Romance යන ගණයට අයත් තවත් ලස්සන චිත්‍රපටයක්. IMDb Ratings: 6.6ක අගයක් අරන් ඇති මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ David Dhawan විසිනි.මෙහි Salman Khan, Akshay Kumar සහ Priyanka Chopra විශිෂට රංගනයක යෙදෙනවා.කතාව කෙටියෙන් කිවුවොත් සමීර් සහ සනී පොඩිකාලෙ හොදම යාලුවෝ දෙන්නෙක්.ඒත් සමීර්ට ගොඩක් තරහා යනවා.එයාලා ලොකු වුනාම සමීර්ගෙ තරහ පාලනය කිරීම සදහා සනී එයාගෙ හතුරෙක් විදිහට එනවා. සමීර්, රාණිට ආදරය කරනවා ඒත් සනීත් ඇයට ආදරය කරන විදිහට රගපානවා. මේ අතරතුර තවත් අපූරු සිද්දීන් රැසක් සිදුවෙනවා.ඒ නිසා කතාව අරගෙනම බලන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
890MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


890MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W. එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment