Super 8 Sinhala Subtitles


Super 8 Sinhala Subtitles
Add to Favorites
Super 8 Sinhala Subtitles (112 min 00 sec)
11-01-2011 at 09:48 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 128 - Views: 7909



Tags:



මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව.මේවන විට මේ චිත්‍රපටය IMDB Rating හි 7.4ක් ලබාගෙන තියනවා.කතාව සැකවින් මේසේය.1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල බලන්න පුළුවන් චිත්‍රපටිය අරගෙනම නේද?
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment