BURNING BRIGHT [2010] Sinhala Subtitles


BURNING BRIGHT [2010] Sinhala Subtitles
Add to Favorites
BURNING BRIGHT [2010] Sinhala Subtitles (86 min 00 sec)
12-07-2012 at 07:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 114 - Views: 10285



Tags:







කෙලීගේ මව ගොස් සිටින අතර කෙලී ඇගේ මල්ලී වන ටොම්ව විශේෂිත වූ මානසික ආයතනයකට ‍රැගෙන යනවා.ඒත් බැංකුව පවසා සිටින්නේ ආධාර කිරීම සදහා ඇගේ බැංකු ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නැති බවත් ඇගේ සුළු පියා වන ජොනී ගැවනෝ එම මුදල් සේරම ලබාගත් බවත්ය.කෙලී ගෙදර ගොස් සල්ලි වලට වුන දේ ඇගේ සුළු පියාගෙන් දැනගන්නවා.ඔහු එම සල්ලිවලින් සත්ව ප්‍රදර්ශනයක් සදහා කොටියෙක් මිලදී ගෙන තියෙනවා.එම කොටියව කූඩුවක දාලා තමයි තියෙන්නෙ .එදා රෑ සුළි කුණා‍ටුවකුත් හමා යනවා.කෙලී රාත්‍රියේ හදිසියේ දකින හීනෙකින් අවදි වෙනව.බැලින්නම් කොටියා ගේ ඇතුලේ.කෙලීවයි ඇගේ මල්ලි වන ටොම්වයි ගේ ඇතුලේ හිරවෙනවා.නිකනුත් නෙවෙයි සති ගණනක් බඩගින්නේ හිටිය කොටියත් එක්කම.කතාව පුරා යන්නේ මේ දෙන්නා කොටියගෙන් බේරෙන්න දරන උත්සහයයි.ඒ වගේම මෙහි ලස්සන කතාවකුත් අඩංගු වෙනව. ඇත්තටම කෙලීගේ මව මියගියාද නැත්නම් මරණයට පත් කලාද? මේ දෙන්නට කොටියගෙන් ගැලවීමක් තියෙවීද? ගතවෙන සෑම තත්පරයක් පසා ත්‍රාසය,භීතිය,කුතු හලය ඔබව මුසපත් කීරීමට මෙය සමත් වෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය හැමෝම අරගෙන බලන්න, තවත් චිත්‍රපටයක් තුලින් ඉක්මනින්ම හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment