Dabangg [2010] Sinhala Subtitles


Dabangg [2010] Sinhala Subtitles
Add to Favorites
Dabangg [2010] Sinhala Subtitles (126 min 47 sec)
12-13-2012 at 11:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 85 - Views: 9925



Tags:








"ආයුබෝවන් යාළුවනේ මම මගේ දෙවැනි උපසිරැසි නිර්මානයත් ඔන්න අරගෙන ආවා. WANTED එකට සබ් ලිව්වට පස්සේ ටිකක් කල් ගියා මේක අරං එන්න. අද නං අරං ආවේ සල්මන් ඛාන්ගේ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම සබ් ලියන්න මම පෞද්ගලිකව ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් මේක.

මේ කතාව ගැන කියනවනං මේකත් කුඩා කාලේ ගෙදරින් හරියට ආදරය කරුණාව නොලැබිච්ච පොලිස් නිළධාරියෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ කතාවත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක් කියලා කියන්න පුළුවන්. සල්මන් ඛාන්ට අමතරව සොනක්ෂි සින්හා, විනෝද් ඛන්නා වගේ දක්ෂ නළු නිළියෝ රඟ පාන අතර මේ කතාව තමයි සොනක්ෂි සින්හා ගේ පළමුවෙනි චිත්‍රපටිය.

මේ කතාව IMDB 6.3 ක අගයක් අරං තියෙනවා. ඔන්න මගේ මුල් නිර්මානයට වගේම මේකෙත් සින්දු වලට සබ් දැම්මා.එහෙනම් යාළුවනේ ෆිල්ම් එක බලලා හොඳ නරක ලියලා යන්නත් අමතක කරන්න එපා කියමින් ගිහිං එන්නම්"




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIPTorrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ටීෂාන් කාවීන්ද්‍ර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment