A Walk To Remember Sinhala Subtitles


A Walk To Remember Sinhala Subtitles
Add to Favorites
A Walk To Remember Sinhala Subtitles (90 min 00 sec)
02-16-2011 at 07:50 PM
Uploaded by HEDZ

Rating: 4.6 after 5 votes

Romance
Favorites: 192 - Views: 33997



Tags:


  1. ela thanks
  2. Thanks Kiwwa
  3. Thnxxxxx
  4. elaaaa
  5. thanks
Valentines Special Movie



මේ ෆිල්ම් එක බලල නැති කෙනෙක් හොයගන්න අමරු වෙයි..නමුත් බලන්න ලැබුනේ නැත්නම් අනිවාර්යෙන් නැරඹුවට පාඩුවක් වෙන්නේ නෑ.මේකේ කතාව ගලා යන්නේ මෙහෙමයි එක්තර තරුණයෙක් ඉන්නව හිතුවක්කර විදියට තමන්ගේ ජිවිතේ ගෙනියන.�මේ හිතුවක්කර වැඩක් නිසම මොහුට පාසලේදි ගුරුතුමා දඩුවමක් විදියට අනුන්ට උදව් කරන්න තියලා කියනවා,මේ අතරතුර ඔහුට හමුවන පාසලෙන් කොන් උන තරුණියක් නිසා ඔහුගෙ ජීවිතෙ වෙනස් වෙනව..අවසානයේ නොදුටු දිසාවකට කතාව ගලාගෙන යනවා.

උපසිරැසි ගැන්වීම ayes විසිනි.



සිංහල උපසිරැසි මෙතනින් ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


Torrent file එක මෙතනින් ගන්න.




සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර, උපුටා ගැනීම තහනම්.
Submit Comment