Anaconda 3: Offspring [2008] Sinhala Subtitles


Anaconda 3: Offspring [2008] Sinhala Subtitles
Add to Favorites
Anaconda 3: Offspring [2008] Sinhala Subtitles (91 min 22 sec)
12-15-2012 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 121 - Views: 8401



Tags:







ඔන්න මම කිව්වා වගේ Special Collection එකේ අංක 6 හැටියට Anaconda තුන්වන චිත්‍රපටිය අරගෙන ආවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ වෙනස්ම කතාවක්. ඒ වෙනස හින්දද මන්දා මේ චිත්‍රපටිය කලින් චිත්‍රපටි තරම් ප්‍රතිචාර දිනාගත්තේ නෑ, අපි දන්නා දක්ෂ නළුවෙක් වන, Knight Rider කතාමාලාවේ ප්‍රධාන නළුවා වන David Hasselhoff තමයි මේ චිත්‍රපටයේත් ප්‍රධාන නළුවා වෙන්නේ. මේ චිත්‍රපටිය එහි නිර්මාණකරුවන් හිතපු තරම් ජනප්‍රිය නොවුනේ කතාවේ ඇති අතාත්වික ගතිය නිසාද කියලා මට හිතෙනවා. ඒත් මීට කලින් චිත්‍රපටි දෙකම හොඳ ප්‍රතිචාර දිනාගෙන, ඇනකොන්ඩා කියන නම ලෝ සුපතල කළ නිසා මේ චිත්‍රපටියත් යම් පමණකට ජනප්‍රිය භාවයක් ලැබුවා.

කතාව මෙහෙමයි, එක් ඇමරිකානු පර්යේෂක සමාගමක් විසින් ඇනකොන්ඩා දෙවන චිත්‍රපටියේදී සොයාගත් ඕකිඩ් මල් විශේෂය සොයාගෙන එයින් අත්හදාබැලීම් සිදුකරනවා. ඒ අත්හදාබැලීම්වලට අනුව ඔවුන් කෘතීම ඇනකොන්ඩා සර්පයෙක් නිපදවනවා. ඒත් හදිසි අනතුරකින් ඒ සර්පයා පර්යේෂණාගාරයේ සියලු දෙනාවත් මරා එයින් එළියට පැමිණෙනවා. ඉන්පසු ඌ සොයාගෙන රහසේ කණ්ඩායමක් පිටත් වෙනවා. මේ කණ්ඩායමත් අවසානයේ මේ සර්පයාට ගොදුරු වෙනවා. එක් සර්පයෙක් නම් මොනවා හරි කරන්න බැරියැ... පස්සේ මේ මහ සර්පයා ප්‍රසූතියකින් පැටවු බිහිකරනවා. අන්තිමට මේ මහා ව්‍යසනයෙන් ගැලවී සර්පයින් මරාදැමීමට එක් අයෙක් සමත් වෙනවා. ඒත් ඒ හැම සර්පයෙක්ම මිය යන්නේ නැතිබව අවසානයේ තහවුරු වෙනවා. ඒ සර්පයින්ගේ ඊලඟ ව්‍යසනය මොකක්ද කියලා ඇනකොන්ඩා සිව්වන චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. ඒකත් ඉක්මනට අරන් එනකම් මේ චිත්‍රපටිය බලන්නකෝ

අපි තව ටොරන්ට් එකක් දිලා තියන 700MB එකක්.එකේ සම්පුර්ණ සයිස් එක 2.1GB වෙනවා.එකේ ඇනකොන්ඩා පලමු කතාව ඇරෙන්න අනිත් කතා දෙකම අරගන්න.මොකද ඇනකොන්ඩා 2 හා 3 චිත්‍රපටි දෙකම අප මේ ටොරන්ට් එකට ගැලපෙන්න උපසිරැසි නිකුත් කරන නිසා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
(මෙහි ඇනකොන්ඩා කතාමාලා 3නම ඇති අතර ඔබට අවශ්‍ය චිත්‍රපටිය පමණක් ලබා ගන්න)


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
(මෙහි ඇනකොන්ඩා කතාමාලා 3නම ඇති අතර ඔබට අවශ්‍ය චිත්‍රපටිය පමණක් ලබා ගන්න)



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment