Hotel For Dogs [2009] Sinhala Subtitles


Hotel For Dogs [2009] Sinhala Subtitles
Add to Favorites
Hotel For Dogs [2009] Sinhala Subtitles (100 min 20 sec)
12-18-2012 at 10:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 125 - Views: 8512



Tags:







ඔන්න ඔයලා වෙනුවෙන් තවත් ලස්සන කතවක් අරගෙන ආවා.මේක ටිකක් අමුතු කතාවක්,කතාවෙ නම දැක්කම ඔයලට එක පේනවා ඇති නෙ.මේකෙ කතාව ගැන කියනවා නම් මේක බල්ලන් වෙනුවෙන් හොටලයක් දාන එක ගැන කියවෙන කතාවක්.අපි කවුරුත් ඉතින් බල්ලන්ට කැමති නෙ,කතාව ගැන පොඩ්ඩක් කියන්වා නම්,මේකේ ඉන්නවා අක්කා මලෝ දෙන්නෙක්.එයාලා බල්ලන්ට හරි අදරෙයි.එත්,එයලගෙ දෙමපියන් නෑ.ඉතින් එයලා ඉන්නෙ එයාලව හදා ගන්න ගත්තු දෙමාපියන් ලග.මෙයලට ඉන්නවා අපූරු බලු පැටියෙක්,එත් ඉතින් ගෙදර කට්ටිය බල්ලොන්ට කැමති නෑ,ඉතින් හොරෙන් තමයි එයාව තියාගෙන ඉන්නෙ.ඔන්න ඉතින් දවසක් මෙයලගේ බලු පැටියා නැති වෙනවා,ඉතින් මෙයාලා හොදට හොයනාවා.ඉතින් එක සැරේම අපූරු තැනක ඉදලා මේ දෙන්නා ඒ බලු පැටියව හොයා ගන්නවා.එතනින් එහාට තමයි මෙයලගේ ජිවිතේ වෙනස් වෙන්නෙ.කතාව කිවුවා වැඩිද මංදා,ඉතින්,මොකක්ද ඒ අපූරු තැන ?ඇත්තටම ඊට පස්සෙ මොකද වෙන්නෙ ? එහෙනම් කතාව අරගෙනම ඒවට උත්තර හොයා ගන්නකෝ.

සූම් එකට ජයෙන් ජය !


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමින්ද දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment