TITANIC 2 [2010] Sinhala Subtitles


TITANIC 2 [2010] Sinhala Subtitles
Add to Favorites
TITANIC 2 [2010] Sinhala Subtitles (90 min 30 sec)
12-22-2012 at 07:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 163 - Views: 22525



Tags:





මේ මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්විම.මේ චිත්‍රපටය 2010 වසරෙදි තමයි නිකුත් කරලා තියෙන්නේ.Titanic පළවෙනි film එක ඔයාලා බලලා ඇති.

මේක රුපවාහිනි නාලිකාවල පෙන්වන්න හදපු චිත්‍රපටියක් නිසා මෙහි ඇතැම් විට විශාල වියදමක් දරලා නිශ්පාදනය කරපු දර්ශන නැහැ.ඒක නිසා චිත්‍රපටිය ලෝකයේ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න නම් සමත් උනේ නැහැ.ඔයාලා රුපවාහිනි නාලිකා වලට නිර්මාණය කරපු චිත්‍රපටි බලලා ඇති.එක නිසා මම කියන දේ වටහාගන්න පුලුවන් වේවි.මේ කතාව Poseidon [2006] චිත්‍රපටියට යම් සමානකමක් දක්වනවාදත් කියලත් හිතෙනවා ඇතැම් විට.කෙසේ වෙතත් කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් ලෙස මට මේක හදුන්වන්න පුලුවන්. චිත්‍රපටියේ කථාව නම් මෙහෙමයි නැව ගිලිලා අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් ඊට වඩා නවීන සුඛෝපබෝගි Titanic 2වෙනි නැව නිර්මානය කරලා තියෙනවා.මේ නැවත් පළවෙනි නැව වගේම ඒ මාර්ගයේම ගමන් කරනකොට හදිසි සුනාමි තත්වයකට මුහුන දෙනවා.මෙයින් පසුව සිදුවන දේ film එක බලලා දැනගන්න පුලුවන්.

මෙම චිත්‍රපටය www.zoom.lk වෙබ් අඩවියේ පළකරන්න තෝරාගැනීම ගැන ADMIN සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි ගැන්වීමේදී අක්ෂර දෝෂ අවම වෙන ආකාරයට වැඩේ කරන්න මම උත්සාහ ගත්තා. ඔබත් චිත්‍රපටය නරඹලා COMMENT පාරක් දාලා යයි කියලා හිතනවා.

නැවත තවත් චිත්‍රපටයක් සමඟ හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනිත් අකිල විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment