Colombiana (2011) Sinhala Subtitles


Colombiana (2011) Sinhala Subtitles
Add to Favorites
Colombiana (2011) Sinhala Subtitles (108 min 00 sec)
11-06-2011 at 08:50 AM
Uploaded by HEDZ

Rating: 4.9 after 10 votes

English Movies
Favorites: 113 - Views: 11215



Tags:



Zoom.lk වෙබ් අඩවිය වෙනුවෙන්ම මම නිර්මානය කල පලවෙනි උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ.මේ ෆිල්ම් එක මේ අවුරුද්දෙ අගෝස්තු 26 වෙනිද රිලීස් කරපු මේ වෙනකොට IMDB Rating වල 6.0/10 ක අගයක් ගත්ත ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ ප්‍රධාන කතා නායිකාවගේ පවුලේ අයව කොලොම්බියා වලදි ඝාතනය කරනවා. පසුව ඇය තමන්ගේ මිණිමරුවන්ව හොයාගෙන මරණ විදිය ෆිල්ම් එක බාගෙනම බලමු නේද.
කමෙන්ට් එකකුත් දාල අපිව දිරිමත් කරන්න කියල අහිංසක ඉල්ලීමකුත් කරනවා.
Zoom.lk එකත් එක්ක රැඳිල ඉන්න හැමෝටම ජයවේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.
Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment