Dragons Gift of the Night Fury [2011] Sinhala Subtitles


Dragons Gift of the Night Fury [2011] Sinhala Subtitles
Add to Favorites
Dragons Gift of the Night Fury [2011] Sinhala Subtitles (22 min 19 sec)
12-25-2012 at 11:28 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 96 - Views: 4933



Tags:







ඉතින් යාලුවනේ,කොහොම්ද ඔයාලට?ඔන්න තවත් සබ් එකක් අරගෙන ආවා.මේක මගේ හතරවෙනි සබ් එක.මේක කාටූන් එකක්.ඔයාලා බලලා ඇති නෙ How To Train Your Dragon ෆිල්ම් එක,නෙ?මේක ඒකෙම තවත් කොටසක් කියන්න පුලුවන්.මේක විනාඩි විසිපහක් පුරාවට දිවෙන ලස්සන පොඩි ෆිල්ම් එකක්,පොඩ්ඩක් කතාව ගැන කියනවා නම්.මෙයාලා මකරු ඇති කරන්න ගන්නවා නෙ.ඔන්න එකපාරම මකරු යන්න යනවා.ඇත්තටම කොහෙද එයාලා යන්නේ ? ඇයි යන්නෙ ?ආයේ එයිද ?මේවට උත්තර හොයා ගන්න මේක අරගෙනම බලන්නකෝ.සූම් එකට ජයෙන් ජය


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
275MB BRRIP Torrent file එක මෙතනින් ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමින්ද දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment