Kung Fu Panda Holiday Special [2012] Sinhala Subtitles


Kung Fu Panda Holiday Special [2012] Sinhala Subtitles
Add to Favorites
Kung Fu Panda Holiday Special [2012] Sinhala Subtitles (0 min 32 sec)
12-25-2012 at 11:34 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 86 - Views: 4759



Tags:







සමාවෙන්න ඕනේ ටික කාලයක් සබ් දෙන්නෙ නැතුව හිටියට.මේ දවස්වල ටිකක් වැඩ ඒකයි.හරි කොහොමහරි පුළුවන් විදිහට මෙන්න මේ නත්තල් කාලෙට ටිකක් ගැලපෙන ෆිල්ම් එකක් ගෙනාවා.මේක ඔයාල බලලත් ඇති ඒත් සිංහලත් එක්ක දැන් බලන්න.මේක පොඩි ෆිල්ම් එකක්.කුංෆු පැංඩා කතා මාලාවේ එක පොඩි සිද්ධියක්.උත්සවයක ගැනයි මේ කතාව ගෙතෙන්නේ.හරි හරි කතාව පොඩි නිසා කිවුවොත් වැඩක් නෑ අරගෙනම බලන්න.ආයත් හමුවෙනකම්
ජය වේවා


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
450MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සඳුන් නදීශ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment