THE HUNT FOR GOLLUM [2009] Sinhala Subtitles


THE HUNT FOR GOLLUM [2009] Sinhala Subtitles
Add to Favorites
THE HUNT FOR GOLLUM [2009] Sinhala Subtitles (2 min 51 sec)
12-25-2012 at 11:55 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 113 - Views: 6457



Tags:






මෙන්න මම ඔයාලට මගේ විශේෂ එකතුවෙන් තවත් ලස්සන චිත්‍රපටියක් අරන් ආවා. මේක කෙටි චිත්‍රපටියක්. හැමෝම බලලා තියෙන The Lord of the Ring කතාමාලාවට සැකසුනු කෙටි චිත්‍රපටිය තමයි මේ. ඔයාලා දන්නවා ඇති The Lord of the Ring චිත්‍රපටමාලාව ලෝකයේ හොඳම චිත්‍රපටි 250 අතරිනුත් හොඳම චිත්‍රපටි 12 අතර තියෙනවා ඇමරිකානු චිත්‍රපටි වර්ගීකරණයට අනුව. ඒ වගේම ඒ කතාවට හදපු මේ කෙටි චිත්‍රපටියත් ඒ ගේම මොඩක් ජනප්‍රිය වෙලා IMDB Ratings ක් ලබාගැනීමට සමත්වී තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය ඔයාලගේ චිත්‍රපටි ගොඩට එකතු කරගන්න මෙන්න දැන් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා...

කතාව ගැන කියනවා නම් කලින් The Lord of the Ring චිත්‍රපටියේ හිටපු චරිතමයි ඉන්නේ. බල මුදුව සවුරොන් අතින් නැතිවෙලා එය බැගින්ස් නම් කුරුමිට්ටෙකුට ලැබෙනවා. එය ඩැහැගැනීමට ගොලම් නැමැති කුඩා විරූපී සත්වයෙක් මාන බලනවා. එම සත්වයාගෙන් මුදුව ආරක්ෂා කරගෙන සත්වයා සිරකීමට ගැන්ඩල්ෆ් සහ ඇරගොන් දරන උත්සාහය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. කොහොමහරි ඇරගොන් මේ ගොලම්ව අල්ලාගන්නවා. ඒ වගේම කැලෑව මැද්දේ ලොකු සටන් කිහිපයකුත් ඇතිවෙනවා. කෙටි චිත්‍රපටයක් හැටියට හරිම රසවත් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් මේ චිත්‍රපටිය කුඩා ප්‍රමාණයේ එකක් නිසා ඔයාලාට ඉක්මනින් අරන් නරඹන්න පුළුවන්...
මේ ගැන අදහසකුත් පළකරලාම යන්න, එහෙමනම් තවත් ලස්සන චිත්‍රපටි කිහිපයකින් ඉක්මනින් හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment