Shrek the Halls [2007] Sinhala Subtitles


Shrek the Halls [2007] Sinhala Subtitles
Add to Favorites
Shrek the Halls [2007] Sinhala Subtitles (21 min 56 sec)
12-25-2012 at 11:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 111 - Views: 4033



Tags:







හැමෝටම සුභ නත්තල් ප්‍රාර්ථනා කරන ගමන් මම තවත් ලස්සන නත්තල් චිත්‍රපටියක් අරන් ආවා ඔයාලට බලන්න. හැමෝම බලලා තියෙන Shrek කතාමාලවේ නත්තල් විශේෂ කෙටි චිත්‍රපටියක් තමයි මේ. Shrek ගැන නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ... මේ කතාවේ හැමෝම නත්තලට සූදානම් වීමක් ගනැ තමයි තියෙන්නේ. ෂ්රෙක්, ෆියෝනා, බූරු පැටියා, පූස්, පිනෝකියෝ සහ අනෙක් සේරම අය එකතු වෙලා නත්තල් සාදයක් පවත්වන අතරතුරේදි ලොකු අකරතැබ්බයකට මුහුණ පානවා. ඒක මොකක්ද කියලා බලන්න ඔයාලා මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න...
මේ වගේම තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින් හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
220MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment