Brothers [2009] Sinhala Subtitles


Brothers [2009] Sinhala Subtitles
Add to Favorites
Brothers [2009] Sinhala Subtitles (105 min 00 sec)
11-08-2011 at 08:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 156 - Views: 12420



Tags:



මේ චිත්‍රපටය ගැන කතාකරද්දී, සමාජයේ සිදුවූ සහ දැනටත් සිදුවෙන යම් යම් සිදුවීම් වලට අදාල මානසික තත්වයන් පදනම් කර මේ චිත්‍ර පටය නිමවා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නෙ Jim Sheridan විසින් වන අතර, මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවන පිරිස අතර, Spider Man ලෙස ඔබ හොඳින් හදුනන Tobey Maguire මෙහි "Capt. Sam Cahill" ලෙස ප්‍රධාන චරිතයක නිරූපනය කරනවා. එමෙන්ම Jake Gyllenhaal විසින් "Tommy Cahill" චරිතයද,Natalie Portman විසින් "Grace Cahill"චරිතයද නිරූපනය කරමින් ප්‍රබල රංගනයක නිරතවනවා..
IMDB වර්ගීකරනයේ Drama | Thriller | War කාණ්ඩ යටතට අයත් කරමින්,10න් 7.2ක පේක්ෂක ආකර්ෂනය දිනාගෙන ඇති අතර මෙම චිත්‍රපටය නැරඹීමට මා ඔබට යෝජනා කරන්නට කැමතියි.
කතාව දිව යන්නෙ ඇෆ්ගනිස්ථානයේ යුධ සේවයේ නිරත සෑම් සහ සිපිරි ගෙයි සිට නිවසට එන ඔහුගේ සොහොයුරා වන සෑම් අතරය. සෑම් ඇෆ්ගනිස්ථානයට යුධ මෙහෙයුමක් සඳහා ගමන් කරන ගුවන් යානය අනතුරට ලක් වනවා. සෑම්ගේ නිවසට සෑම් අනතුරෙන් මියගොස් ඇති බව දන්වනවා. එහෙත් ඔහු ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන් අතරට හසුව ඇති අතර, ඔහුට ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන් කුමක් කරයිද ?
සෑම් ජීවත් වෙයිද ? නැත්ද ?යන්න දනගැනීමට චිත්‍රපටය නැරඹීමට ඔබට සිදු වෙයි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.
Direct link

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CREATIVEN විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment