House At The End Of The Street [2012] Sinhala Subtitles


House At The End Of The Street [2012] Sinhala Subtitles
Add to Favorites
House At The End Of The Street [2012] Sinhala Subtitles (101 min 30 sec)
12-26-2012 at 06:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 145 - Views: 24193



Tags:







අම්ම සහ දුව නගරයේ ඉඳලා නගරයෙන් ටිකක් දුර නන්නාදුනන පැත්තකට ජිවත් වීමට පැමිණෙනවා. ඔවුන්ට ජිවත් වෙන්න වෙන්නේ, මිනීමැරුම් දෙකක් සිදුවුණු නිවසකට යාබදවයි. එම නිවාස තුල ජීවත්වූ පවුලේ දෙමවුපියන් දෙපලම එම පවුලේ දුව විසින් මරා දමා තියෙනවා. නමුත් මිනී මැරුමෙන් පස්සේ එම දුව පොලිසියට හෝ කිසිවෙකුටවත් සොයාගන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසාම නගරවැසියන් විශ්වාස කරනවා ඇය තවමත් කැලය තුල ජිවත් වෙනවා කියලා. ඔය අතර එම පවුලේ ජීවත්වුණු පුතා වන ජේක් එම නිවාස තුල ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. නගරයට අලුතින් පැමිණි මව සහ දුවට ජේක් විසින් යම් සිද්දියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔන්න ඕක තමයි මේ චිත්‍රපටයේ කතා මූලය.

මතකද Jennifer Lawrence ව ? අපි උපසිරසි සමඟ ලබාදුන් The Hunger Games චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපෙවුවේ ඇයයි. ඇය ලොව තමයි දැනට ඉන්න තරුණ නිලියන් අතුරින් (අවු. 22යි) ලොව වැඩිම ආකර්ෂණයක් ඇති නිලියක්. ඇය රංගනයෙන් දායකවුනු Winter's Bone චිත්‍රපටය වෙනුවෙන් ඇයට සම්මාන රැසක් ලැබුනා. ලොව චිත්‍රපටි රසිකයන් ඇය ගැන කතා බහ කරන්න පටන් ගත්තෙත් එම චිත්‍රපටයෙන් පසුවයි. පසුව The Hunger Games චිත්‍රපටය තුලිනුත් ඇය කොතරම් දක්ෂ නිළියක්ද කියා ඇය ලොවටම පෙන්වූවා. ඒ නිසාම තමයි ලබන වසරේ The Hunger Games චිත්‍රපටයේ දෙවෙනි කොටසත් නිපදන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඇය ගේ රංගනයත් සමඟ මේ තරමක් වෙනස් චිත්‍රපටය නරඹන්න කියල සැමට කියනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.6GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
355MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
355MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment