Businessman [2012] Sinhala Subtitles


Businessman [2012] Sinhala Subtitles
Add to Favorites
Businessman [2012] Sinhala Subtitles (120 min 37 sec)
12-27-2012 at 10:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 91 - Views: 17461



Tags:







මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම .. ගොඩක් ආස හිතුනා සින්හල සබ්ටයිට්ල් එක්ක ෆිල්ම් බලද්දි .. ඉතින් හිතුනා මටත් ඒ වැඩේ කරල බලන්න ඕනා කියලා. වැඩේ සාර්ථකයි . මේක තෙලිඟු චිත්‍රපටියක් ...ගොඩක් ලස්සනයි . මම වැඩිය බලන්නෙ ඉන්ග්‍රීසි ෆිල්ම් . ඒත් මේකට තමා ආස හිතුනේ මට .කතාව ගෙතිලා තියෙන්නෙ සූර්යා කියලා ව්‍යාපාරිකයෙක් වටේ .. මෙයාට පොඩි කාලෙදි මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසා මෙයා ගොඩක් වෙනස් කෙනෙක් වෙනවා. දරුනු වෙනවා කිවුවොත් හරිද මන්දා .. ඔව් , එහෙම තමයි.මෙයාට තියෙන්නෙ සුපිරි මොලයක් . මම එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට බැලුවම තේරෙයි .මෙයා මුලු ඉන්දියාවම මෙයාගෙ යටතට ගන්න හැටි .. සටන් ජවනිකා ගොඩක් තියනවා. අරන්ම බලන්නකො . ඒ අතරෙ ලස්සන ආදර කතාවකුත් යනවා මෙයාගෙම ..

කොහොම උනත් පට්ටම ෆිල්ම් එකක් .උපසිරැසි වල අඩුපාඩු කියන්න . මොකද පලවෙනි වැඩේනෙ මගෙ.. ඉක්මන්ටම ආයෙත් හම්බෙමු...


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විදුර අධිකාරී විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment