Kung Fu Panda 2 Sinhala Subtitles


Kung Fu Panda 2 Sinhala Subtitles
Add to Favorites
Kung Fu Panda 2 Sinhala Subtitles (91 min 00 sec)
11-11-2011 at 11:58 AM
Uploaded by HEDZ

Rating: 4.92308 after 13 votes

English Movies
Favorites: 125 - Views: 7921



Tags:



පෝ නමැති ලෝඩ් ෂෙන්ට එරෙහිවන කුංෆු පැන්ඩා -2
අති දක්ෂ කුංෆූ සටන්කරුවකු වන පෝ ගේ අපේක්ෂාව වනුයේ තමා වෙසෙන නිම්නයේ සාමකාමී බව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඔහුට තම ස්වාමියා ෂිෆූගේත් කුංෆු සටන් කරුවන් හා කාරියන් වන කොටිදෙනගේ, වඳුරාගේ, පොළඟාගේ හා කොකාගේත් සහාය ලැබෙයි.එහෙත් රහස් අයුධයක් භාවිතා කරමින් මුළු චීනයම සියතට ගෙන කුංෆු ශාස්ත්රයය නැති භංග කර දැමීමට ඇලි මොනරකු වන දුෂ්ට ලෝඩ් ෂෙන් උත්සාහ කරන්නේ කුංෆූ සටන් කරුවන් පරාජය කොට සාමකාමී නිම්නය තමා යටතට ගන්නටයි.
මෙහිදී පෝ නමැති පැන්ඩා කරන්නේ සිය මනස අතීතයට යොමුකොට එම අද්භූත අවිය පරාජය කිරීමට ක්රනමයක් සොයා ගැනීමයි. ඉන්පසු ඔහු තම සගයන් හා එක්ව නිම්නයේ සාමය වෙනුවෙන් ත්රාමසජනක සටන්වල නියැළෙමින් අධිරාජ්යසයකු ලෙස ව්යා්ජව පෙනී සිටින ලෝඩ් ෂෙන් පරාජය කිරීමට සටන් කරයි . චීනයත් කුංෆු ශාස්ත්රඅයත් ආරක්ෂා කිරීමට පෝ ට හැකි වෙයිද??
�කුංෆූ පැන්ඩා -2� ජෙනිෆර් යූ ගේ අධ්ය්ක්ෂණයකි. පැරමවුන්ට් පික්චර්ස් බෙදා හැරීමක් වන මෙම සජීවීකරණ චිත්රඩපටය නිර්මාණය වී ඇත්තේ ඩ්රීධම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරයේය.

මේක අරන් බලලා හොඳද නරකද කියල යන්න අමතක කරන්න එපා..
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ chamikawp විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment