HOSTEL PART III [2011] Sinhala Subtitles


HOSTEL PART III [2011] Sinhala Subtitles
Add to Favorites
HOSTEL PART III [2011] Sinhala Subtitles (88 min 00 sec)
12-30-2012 at 07:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 141 - Views: 8974



Tags:







මගේ විශේෂ එකතුවේ 10 වෙනි චිත්‍රපටිය හැටියට ඔන්න මම කිව්වා වගේම Hostel III අරන් ආවා... මේ චිත්‍රපටිය පළමු චිත්‍රපටි දෙකටම වඩා වෙනස්. හොස්ටල් කියන කතාමාලාවේ ඉවරයක් වෙන තැනට ඔවුන් මේ චිත්‍රපටිය අරන් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන හොස්ටල් එකේ සංවිධායකවරුන් මේ හොස්ටල් එක විනාශ කර දමන්න සූදානම් කර සිට ඊටකලින් සිදුකරන මිනීමැරුම් කිහිපයක් තමයි මේ කතාවේ තියෙන්නේ....

මෙහෙමයි කතාව, මිතුරන් කිහිපදෙනෙක් සවාරියක් යනවා. ඔවුන් අහම්බෙන් මේ හොස්ටල් එක වෙත එනවා... එන්නේ විනෝද වීමේ අරමුණෙන්, ඒත් කලින් කතාවල වගේ නෙමෙයි මොවුන්ගෙන් එක් අයෙක් මේ මිනීමරු සංවිධානයේ කෙනෙක්. ඔහු ඔහුගේ මිතුරන් රටවාගෙන මේ හොස්ටල් එක වෙත අරන් එන්නේ ඔහුගේ වෙනත් කුරිරු අරමුණක් වෙනුවෙන්... අවසානයේ මේ මිතුරන් අතරින් බොහෝ අය මියයනවා. හොස්ටල් එකේ පාලකයිනුතේ මේකෙදි මියයනවා. එහෙත් මේ මිතුරන්ගෙන් එක් අයෙක් බේරෙනවා... අවසානයේ ඔහු හිතාගන්නත් බැරි වැඩක් කරනවා... ඒ මොකක්ද බලාගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා, කලින් චිත්‍රපටි දෙකේම වගේ මේකේත් යම් දර්ශන කිහිපයක් අඩංගු වෙන නිසා මෙයත් වැඩිහිටියන්ට පමණක් බැලීමට සුදුසු එකක් ලෙස යෝජනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment