Slither [2006] Sinhala Subtitles


Slither [2006] Sinhala Subtitles
Add to Favorites
Slither [2006] Sinhala Subtitles (95 min 28 sec)
12-31-2012 at 10:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 95 - Views: 9136



Tags:







කොහොමද යාලුවනේ,මම මුළින්ම American Reunion චිත්‍රපටය අරන් ඔයාලා හමුවට ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් පළමුවැනිදා. මාස 4කට පස්සේ ඔන්න මම දෙසැම්බර් 31ක් වෙනිදා මගේ 31ක් වෙනි උපසිරැසිගැන්වීම අරගෙන ආවා. මේක මම මේ මාසයේ ඔයාලට දෙන 16වෙනි චිත්‍රපටිය. මේ මාසේ මුල Behind Enemy Lines චිත්‍රපට මාලාවෙන් මම පටන්ගත් Special Collection චිත්‍රපටි 16කට පස්සේ ඉවර වෙන්නේ මේ චිත්‍රපටියෙන්. ඒවා හැම එකක්ම ඔයාලට අනුපිළිවෙලටම නොලැබුණත් ඉක්මනින් ලැබෙයි.මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගෙන්නේ පිටසක්වල බලපෑමක් මතයි. පිටසක්වලින් පෘථිවියට කඩාවැටෙන යම් වස්තුවක් ඇමරිකාවේ එක් ප්‍රදේශයකට වැටෙනවා. ඒ අසලට අහම්බෙන් යන පුද්ගලයෙක් මේ වස්තුවට ගොදුරු වෙනවා. ඉන්පස්සේ ඔහු මාරාන්තික යක්ෂයෙක් බවට පත්වෙනවා. ඔහු පමණක් නෙමෙයි මේ පිටසක්වල වස්තුව නිසා නගරයට අමුතු සතුන් වර්ගයක් එනවා. උන් මිනිසුන්ගේ මුඛයෙන් ඇතුල් වෙලා මිනිසුන් යක්ෂයින් බවට පත්කරලා අනෙක් මිනිසුන්ව මරාදමනවා.මේ නගරයෙන් දිවි ගළවාගන්නා මිනිසුන් කිහිපදෙනෙක් මේ උවදුරින් බේරිලා මේ යක්ෂයින්වත් විනාශ කරනවා.ගොඩක් ලස්සන චිත්‍රපටියක් ඔයාලත් අරගෙන බලන්න. ලබන අවුරුද්දෙත් මගේ උපසිරැරසි චිත්‍රපටි එකතුවක් ඉක්මනින් ගෙනෙන පොරොන්දුව පිට මම යනවා.එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment