Jab Tak Hai Jaan [2012] Sinhala Subtitles


Jab Tak Hai Jaan [2012] Sinhala Subtitles
Add to Favorites
Jab Tak Hai Jaan [2012] Sinhala Subtitles (176 min 00 sec)
01-03-2013 at 07:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

Hindi Movies
Favorites: 233 - Views: 57271



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත,මහේෂි කපුගමගේ







50වැනි උපසිරැසි එකෙන් පස්සේ දාන පලවෙනි චිත්‍රපටිය මේක.එකත් ලස්සනම ලස්සන ආදර කතාවක් තොරගත්තේ.මම විස්තර කරන්න උවමනා නැහැ කතාව නම දැක්ක ගමන්ම ඔබට චිත්‍රපටිය ගැන මතක් වේවි.මේ චිත්‍රපටිය යාෂ් චොප්රා අතින් නිමැපැයුනු අවසන් චිත්‍රපටිය වෙනවා.නොවැම්බර් 13 වැනිදා ලොව පුරා තිරගත විමට පටන් ගත් මේ චිත්‍රපටියට හොද මෙන්ම විවිධ විචාරද එල්ල උනා.ඇත්තටම සමාන්‍ය ආදර කතාවක් ගලාගෙන යන්නේ නමුත් මේ විනාඩි 160 පුරාවට ඒ කතාව ඔබව රදවා ගැනිමට සමත්වේවි.

කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් සමර් (ශාරුක්) මිරා (කත්‍රිනා) සමග ආදරය කරන්න පටන් ගන්නවා.ඔවුන් එකිනෙකාට එකිනෙකාව නැතිව ඉන්න බැරි තරමටම ආදරය කරනවා.නමුත් දෛවයේ සරදමකට මෙන් ඔවුන්ට වෙන් වෙන්නට සිදුවෙනවා.මේ අතරට තවත් තරුණියක් කතාව මැද්දට එනවා ර් අකිරා.ඇත්තම කිව්වොත් මේ සිද්දවෙච්ච කතාව සමර් ගාව තිබ්බ පොතකින් තමයි අකිරා දැනගන්නේ.එයාට උවමනා වෙනවා මේ දෙන්නාගේ ආදරය ඒ කියන්නේ සමර් හා මිරාගේ ආදරය ගැන කතාවක් කරන්න.ආදරය කොයි වගේ දෙයක්ද කියලා හොයලා බලන්න ඒක ගැන දැනගන්න...කතාව තව දුරටත් විස්තර කරන්නේ නැහැ ඇත්තටස සමර් හා මිරා වෙන් උනේ ඇයි? ඒ දෙන්නාට නැවත කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැත්ද? එතකොට අකිරා එයා මේ දෙන්නාගේ ආදර කතාවෙන් මොකද කරන්නේ මේ හැමදෙයක්ම දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න.හැමදාම වගේ මට මේකට උදව් කරපු දර්ශනටත් බොහෝම ස්තුතියි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා මහේෂි කපුගමගේ සමඟ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment