Dragon Wars Sinhala Subtitles


Dragon Wars Sinhala Subtitles
Add to Favorites
Dragon Wars Sinhala Subtitles (90 min 00 sec)
11-14-2011 at 06:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 111 - Views: 6763



Tags:



2007 වසරේදි තිරගත විම ආරම්භ කරන ලද Dragon Wars එනම් D-War චිත්‍රපටය පුරාවෘත මිත්‍යා කතා නැරඔමට ඔබ ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් නැරඹිය යුක්තකි.කතාව ගැන කෙටි සදහනක් කලොත් පර්‍ය කොරියානු පුරාවෘතයකට අනුව වසර 500කට වරක් බලයක් තිබෙන එක් ගෑණු ළමයෙකු ඉපදෙනු ලබනවා.එයාට විතරයි මකරෙකු පාලනය කිරිමේ හැකියාව ලැබෙන්නේ.ඒ ගෑණු ලමයා වර්තමානයේ ඉපදෙනවා.ඉතින් එයාව මැරිමේ අරමුනින් සතුරු හමුදාවක් එනවා.ඒ සතුරු හමුදාව මොන වගේද කියලා මේ චිත්‍රපටයේ Trailer එක බැලුවොත් ඔබට තේරෙයි.විනාඩි 90ක් පුරා කුතුහලයකින් යුතුවූ මෙම චිත්‍රපටය ඔබ තාමත් නැරඹුවේ නැත්නම් දැන්ම ඔබ බලන ෆිල්ම් ලැයිස්තුවට අරගෙන දාගෙන අනිවාර්යෙන් නරඔන්න.ඒ වගේම උපසිරැසි ගැන අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment