The Pink Panther [2006] Sinhala Subtitles


The Pink Panther [2006] Sinhala Subtitles
Add to Favorites
The Pink Panther [2006] Sinhala Subtitles (93 min 00 sec)
01-06-2013 at 11:17 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 106 - Views: 10300



Tags:







2006 වසරේ දී තිරගත වෙච්ච මේ චිත්‍රපටිය, මිනිත්තු 93ක කාලයක පුරා දිවෙන Adventure | Comedy | Crime ගනයට අයිතිවෙනවා. සිරසෙ යන Pink Panther කාටූන් එකෙ චිත්‍රපටිය මේක, හැබැයි මේකෙ අර පූස නම නෑ. IMDB 5.3 අගයක් මේක ලබාගෙන තියනව. Steve Martin, Jean Reno, Beyoncé Knowles වගේ අපි කවුරුත් දන්න ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියනව.කතාව කෙටියෙන් මෙහෙමයි, පැරීසියට ඈත ගමක ඉන්නව ක්ලූසෝ කියල පොලිස් නිළධාරියෙක්, නමුත් එයා වැඩකට අත ගැහුවොත් වැඩේ අනාගෙනම තමයි නවතින්නෙ. නමුත් ප්‍රංශ කණ්ඩායමේ පාපන්දු පුහුණු කරුවගෙ ඝාතනය් ගැන පරීක්ෂණ පවත්වන්න මෙයාව ගෙන්වනව පැරීසියට, ඒ දක්ෂතා නිසා නෙමෙයි ප්‍රධාන පොලිස් පරීක්ෂකට ඕනෙ වෙනව "ගෞරව සම්මානය" කියන් සම්මානෙ ලබාගන්න, එකට එයා පරීක්ෂණය අතට ගන්නක්ම් ඒක විසදන්න බෑ කියල එයාට විශ්වාස කෙනෙක්ට දෙනව. ඒ තමයි අපේ කතා නායකය ක්ලූසෝ, එයා මිනී මරුව අල්ලගනී ද? සම්මානය කාට ලැබෙයිද? ක්ලූසෝ ඇත්තටම හැමෝම හිතන තරම් මෝඩයෙක් ද? මේ ඔක්කොම දැනගන්න පුලුවන් මේ චිත්‍රපටියට විනාඩි 93ක් කැපකලොත්, පාඩුවක් වෙන්නෑ බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් චිත්‍ර පටියක්,ඔයාලම බාල බලන්න් කියල ආරාධනා කරනව, මේකෙ වැරදි අඩුපාඩු හදන්න මට උදව් වුන මගෙ සොහොයුරියටත් ස්තුති වෙනත වෙනගමන්, ආයෙ චිත්‍රපටියකින් හමුවෙනකම් ඔන්න ආයුබෝවන් කිව්ව.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment