Casino Royale [2006] Sinhala Subtitles


Casino Royale [2006] Sinhala Subtitles
Add to Favorites
Casino Royale [2006] Sinhala Subtitles (144 min 30 sec)
01-08-2013 at 11:59 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 85 - Views: 10234



Tags:







මගේ පස්වැනි උපසිරැසි ගැන්විම එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න එන්නේ.මේ බාරගෙන සැහෙන කාලයක් උනත් මට දෙන්න නොහැකි උනා.කොහොම හරි තව කෙනෙක් (දර්ශණ) හවුල්කරගෙන මේ සබ් එක ඔයාලට දෙන්න මට හැකි උනා. ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ 2000න් පසු පැමිණි සියළු චිත්‍රපටි ඔයාලට සුම් එකෙන් ගන්න පුලුවන්. Die Another Day [2002] Casino.Royale.2006 Quantum Of Solace [2008] චිත්‍රපටිය ඒ අතර ඇතුලත් ඒ වගේම අලුතෙන්ම ආව 2012 තිරගත උන Skyfall චිත්‍රපටියත් ලගදිම ලැබෙයි.මොකද එකේ හොද පිටපතක් තවමත් ඇවිත් නැ.මේ වගේ ෆිල්ම් එකක් කැම් කොපි බලනවාට වඩා ගුණාත්මක කොපි බලන්න කැමති අය සුම් එක්ක ඉන්න බව දන්න නිසා ඔයාලට එක හොද කොපියක් ආවම ලැබෙවි.කෝකටත් එක එනකම් කලින් ෆිල්ම බලලා නැත්නම් දැන් මේ ටික අරන් බලන්න.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ලී චිෆ්රේ නැමැති පුද්ගලයා ලොව පුරා හොරජවාරම් වල නම තබාබපු පුද්ගලයෙක්.ඔහු අතින්වෙන වැරදිමක් නිසා ඔහුට ලොකු පාඩුවක් විදිමට සිදුවෙනවා.මේ පාඩුව පියවා ගැනිමට ඔහු සුදු සැනකෙලියක් පවත්වනවා.මේකට පැමණෙන්න පුලුවන් ධන කුවේරයන්ට පමණයි.මොහුගේ හොර වැඩ වල සාක්ෂි සොයා ගැනිමේ අරමුණිනින් 007 නියොජිතයෙක් වන ජේම්ස් බොන්ඩ්ද යනවා.ලි චිෆ්රේට දැනගන්න පුලුවන් වෙයිද ඔහුගේ සුදු සැනකෙලියට බ්‍රිතන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියෙක් වෙස් වලාගෙන ඇවිත් කියල? එතැනින් පසු කුමක් වෙයිද අරගෙනම බලන්න කියලා ඔබටම ආරාධනා කරනවා.ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිමාලාවේ නිපැයුනු 21වැනි චිත්‍රපටියත් එහෙනම් රස විදින්න.

මෙම චිත්‍රපටයේ 500MB පිටපතට ගැලපෙන උපසිරැසි ගොනුවක් වෙනම ලබා දි ඇති අතර එම පිටපත ලබා ගන්න අය එය ලබා ගන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2.1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 1GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත සමඟ රසාංග පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment